need for speed rivals Help

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා nfs rivals ගහනකොට මුලහරියෙදේ එකපාරටම වින්ඩෝස් වලට එනවා අර "stop working windows is collecting more information about the problem" msg එක එනවා මම අලුත් ක්‍රැක් එකකුත් දැම්මා.....වැඩේ හරිගියේ නැ දන්න ඒකේක් ඉන්න්වනම් උදුවක් කරපන් ...පට්ට ගේම් එකක් වගේ ඒහින්ද අල්ලලා දාන්නත් බැ

    මෙන්න මගේ spec
    intel cor i5
    8GB ram
    asus gtx 760
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අර ඉස්සෙල්ලම පොලිස්කාරයෙක් විදිහට ට්‍රේනින්ග් එකක් දෙන්නේ ඒකේ තමා කෙස් එක එන්නේ