අඩෝ 4 වෙනි File එක remove කරලා. වෙන link එකක් නැද්දෝ??
machan files remove karala neda ?

මෙන්න මචන්ලා අලුත් links .http://blackboxrepack.com/ site එකෙන් ගත්තේ PSW - www.blackboxrepack.com
Part 1
Part 2
Part 3
Part 4
Enjoy![]()
මේක හරි යයිද බං?? අපරාදේ මම කලින් එකේ කොටස් 3ක් බාලා delete කරලා දැම්මා
ඕක නම් අනිවා හරි යයි bro මොකද ඕක ගත්තේ උන්ගේම site එකෙන් නිසා .කලින් එක ගත්තේ මෙතනින් .පොඩ්ඩක් බලහන් අනිත් Links වැඩද කියලා .මටනම් access කරන්න බෑ .මගේ ISP restrict කරලද දන්නේ නෑ

last part 1 500 mb down wela tibbe.,.. awe cont: karanna widihak nedda ban mewa ?මෙන්න මචන්ලා අලුත් links .http://blackboxrepack.com/ site එකෙන් ගත්තේ PSW - www.blackboxrepack.com
Part 1
Part 2
Part 3
Part 4
Enjoy![]()

1st page එකේ තියන links වලින් නම් 500mb down කලේ resume කරන්න බෑ ,මොකද මචන් links වෙනස් නිසා .last part 1 500 mb down wela tibbe.,.. awe cont: karanna widihak nedda ban mewa ?![]()
ඉතිං බොල දැං දීලා තියෙන ලින්ක් වලත් ෆයිල් සයිස් වෙනස් නේ.. ලාස්ට් පාට් එක 1 ජීබී.1st page එකේ තියන links වලින් නම් 500mb down කලේ resume කරන්න බෑ ,මොකද මචන් links වෙනස් නිසා .



ඉතිං බොල දැං දීලා තියෙන ලින්ක් වලත් ෆයිල් සයිස් වෙනස් නේ.. ලාස්ට් පාට් එක 1 ජීබී.
ඒක ඩව්න් කරලා අර කලින් ඩව්න්ලෝඩ් කරපු ෆයිල් 1 එක්ක වැඩ කරන එකක් නෑ නෙව![]()

ඒකනෙ බං. මේ වැඩේ හරි යන්නෙ නෑ. ඒක බාගෙන එනකොටත් අන්තිම එක මකලා තිබුනොත් සෙද්දක් වෙනවා නේ.අඩෝ කලින් ලින්ක් වලින් බාපුවා අයින් කරපන් බං. දැන් ඒවා වැඩක් නෑ. බානවා නම් ඔය අලුත් ලින්ක් වලින් බාපන් මුල ඉඳලා. ෆයිල්ස් වෙනස්

ඒකනෙ බං. මේ වැඩේ හරි යන්නෙ නෑ. ඒක බාගෙන එනකොටත් අන්තිම එක මකලා තිබුනොත් සෙද්දක් වෙනවා නේ.
මං යාලුවෙක්ට ගේන්න කිව්වා DVD 2ක්. ඌ අරගෙන තියෙන්නෙ 200යි ලු. කොටුවෙං![]()

ඔව් බං. මාත් Torrent දානවා. අනික් ගේම්ස් ටික ඉවර කරද්දි ඕක බෑවිලා තියෙයි 
ඒකනෙ බං. මේ වැඩේ හරි යන්නෙ නෑ. ඒක බාගෙන එනකොටත් අන්තිම එක මකලා තිබුනොත් සෙද්දක් වෙනවා නේ.
මං යාලුවෙක්ට ගේන්න කිව්වා DVD 2ක්. ඌ අරගෙන තියෙන්නෙ 200යි ලු. කොටුවෙං![]()
ඔව් බං. මාත් Torrent දානවා. අනික් ගේම්ස් ටික ඉවර කරද්දි ඕක බෑවිලා තියෙයි

ඔව් බන් එක දිගටම 1,2 hours ඇතුලත බාන්නේ නැත්නම් Torrent දාන එක ඇගට ගුණයි . මාත් අද තාම night time active කරගෙන බාන්න යන්නේ.![]()
4 වෙනි එක බාන්න බලද්දි නෑ කියපන්කො 
Graphics වලට අවුලක් නෑනේ බං. Videos විතරනේ

e wunata eka parak witharak gahana game ekak ehema gahala wadak na machan![]()

No Repacks. Full Game එකම බානවා 
මේක ඉතින් අර ගහනවාට ගහනවා
Run එකෙන් පස්සේ හොඳ එකක් ආවේ නෑ 
මම නම් එහෙම ගහන්නේ COD වගේ ඒවා විතරයිNo Repacks. Full Game එකම බානවා
මේක ඉතින් අර ගහනවාට ගහනවා
Run එකෙන් පස්සේ හොඳ එකක් ආවේ නෑ
