ට්රයි සිටි බේ පොලිසියට හිසරදයක් වුණ වාහන මන්කොල්ලකරුවන් සොයායෑමේ මෙහෙයුම සාර්ථක වෙයිද? ඒ වෙනුවෙන් අතිශය රහස් මෙහෙයුමකට ඔහුගේ රහස් එළිවෙයිද? සරාගී චේස් ලින් පිටුපස ඇත්තටම ඉන්නේ කවුද? පොලිස් මෙහෙයුම නිසා ජීවිතයේ ඉරණම්කාරිණිය මුණ ගැහුණු වීරයාගේ කතාවයි මේ...