Need Gaming Laptop !!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Machan la kisi awulak nathuwa game gahanna puluwan lapak one around 150k monawada honda models ?
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Contact මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි මාමි

    http://www.elakiri.com/forum/member.php?u=1489
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔය මාමිද මොකාද එකා ලග gaming laptop නැහැ , check redline
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලැපක් ගන්න කලින් Specification ගැන දැන ගනින්.
    Gaming වලට

    අඩුම තරමේ මේ Specification ඕන වෙනවා
    (Minimum Specification)
    එතකොට game එකක් full settings දාලා (Anti aliasing, tessellation , SSAO ,HDR වගේ Heavy resource consume කරන features full දන්න බෑ මේකෙන් ඒකට මීට වඩා හොද LAP එකක් ඕන වෙනව නමුත් අනෙක් ඒවා දාන්න පුලුවන් full) lag නැතුව ගහන්න පුලුවන්. 30fps වගේ.

    Quad Core OR i3 2.4GHz Processor (Process power එක 4 cores හෝ Hyper threading තියෙන i3, i3 ගන්නවා නම් Cores 2ක් තිබුනත් ඇති HT තියෙන නිසා නමුත් මතක ඇතුව එතකොට Clock Speed එක වැඩි එකක් ගනින් 2.6GHz වගේ)
    GeForce GT 445M (DirectX 11 Games වලට)
    250GB Hard Disk (SATA-2 7200rpm)
    1024x768 (minimum) Screen Resolution 32bit bit depth
    4GB DDR 2/3 (minimum)

    Anti aliasing, Tessellation , SSAO ,HDR full දාන්න ඕනේ නම් GeForce GT 650M / GeForce GTX 660M වත් ගනින්.
     

    killing machine

    Well-known member
  • Jun 27, 2011
    979
    122
    63
    mage eka num dell xps L702x 8gb ram core i7, full hd screen, gt555m 3gb, 256ssd + 750 hdd okkoma 200,000 wage giya awuruddak udadee... games ona ekak gahann puluwan eth mama games sellam karanne naha bun aparade gatthe... moder warfare 3 full hd daala okkoma details high daala kisima awlak natuwa gahanna puluwan