Need help choosing a car

nuwa_sl

Member
Jun 13, 2011
69
2
0
Machan car ekak ganna idea ekka thiyenawa.

me car 2kn mokkada hoda?

Toyota Ae110 / Nissan FB 15

Fuel consumption ?
Comport ?
Cost of spare parts ?
Market value ?
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Both are good cars..
    There is no big difference
    AE110 little bit old but still has a good market :)
    If you want little bit more comfort go for a Carina :D
     
    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    110 tamai bun hoda..mage laga tiyennet 110 supiriyatama thel weda ..gannawanam machan RPM tiyena SE saloon ekak ganin..FB 15 ekata wada fuel weda..market ekat wadeei 15 ekata wadaa
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Ow machan.

    110 F/option 2000 HY-**** ekak 23/= wage yanawa ban.
    FB15 new shell ekak 2002/3 wage ganna puluwan me ganata
    ඒ අතින් බැලුවම 23ක් වගේ දීල හොදම තත්ත්වයේ FB15 new shell එකකට යන එක හොදයි වගේ !:)
     
    Sep 5, 2013
    68
    7
    0
    බය නැතුව TOYOTA AE110 එක ගනින් මචෝ :yes:
    මොනදේ උනත් ලංකාවේ මනුස්සයෙක් TOYOTA වාහනයක් ගන්නවා කියන්නේ රත්තරං ගත්තා වගේ තමයි.ලංකාවේ ඕන මුඩුක්කුවක ඕන අමතර කොටසක් හොයාගන්න පුලුවන්. :)
    අනික ලංකාවේ මාකට් එක හොඳයි, ආපහු බය නෑතුව දෙන්න පුළුවන්.

    FB15 ටිකක් අළුත් මොඩෙල් එකක් තමයි බට් දෙකෙන් හොඳට තෙල් කරන්නේ TOYOTA AE110 එක.අත්දැකීම් සහිතයි :)

    මමත් ඔය වාහන දෙකෙන් මොකක්ද ගන්නේ කියලා කල්පනා කරලා අන්තිමේදි TOYOTA එකට අත ගැහුවා. :)
     
    nuwa_sl

    Member
    Jun 13, 2011
    69
    2
    0
    110 tamai bun hoda..mage laga tiyennet 110 supiriyatama thel weda ..gannawanam machan RPM tiyena SE saloon ekak ganin..FB 15 ekata wada fuel weda..market ekat wadeei 15 ekata wadaa

    ow macho. math 110 ekak thamai hoyanne. 110 adui ban. anika patta ganan ban kiyanne. a ganan walata car eka watinne ne ban. pissu hedenawa ban vahana hoyana ekath :)
     
    nuwa_sl

    Member
    Jun 13, 2011
    69
    2
    0
    DJ දියරකුස්;15681045 said:
    බය නැතුව TOYOTA AE110 එක ගනින් මචෝ :yes:
    මොනදේ උනත් ලංකාවේ මනුස්සයෙක් TOYOTA වාහනයක් ගන්නවා කියන්නේ රත්තරං ගත්තා වගේ තමයි.ලංකාවේ ඕන මුඩුක්කුවක ඕන අමතර කොටසක් හොයාගන්න පුලුවන්. :)
    අනික ලංකාවේ මාකට් එක හොඳයි, ආපහු බය නෑතුව දෙන්න පුළුවන්.

    FB15 ටිකක් අළුත් මොඩෙල් එකක් තමයි බට් දෙකෙන් හොඳට තෙල් කරන්නේ TOYOTA AE110 එක.අත්දැකීම් සහිතයි :)

    මමත් ඔය වාහන දෙකෙන් මොකක්ද ගන්නේ කියලා කල්පනා කරලා අන්තිමේදි TOYOTA එකට අත ගැහුවා. :)

    thx macho.. 110 adu ban hoyaganna. pissu hedenawa hoda ekak hoyanne giyama :)