මචන් මට 15 - 20 අතර ( 20 ට වඩා ටිකක් වැඩි උනාට කමක් නැහැ ) හොඳ smartphone එකක් තෝර ගන්න උදව්වක් දෙන්න.
කලින් පාවිච්චි කලේ galaxy S6 එකක්. (වාහනේට අහුවෙලා එකේ ගන්න දෙයක් ඇත්තෙම නැහැ .
) ගාන අඩු එකකින් මට S6 වල වගේ prefomance ඕනේ නැහැ . cam එකයි battery එකයි ටිකක් හොඳ නම් ඇති
මම game නම් ගහන්නේම නැහැ. social media නම් නිතරම use කරනවා. දැනට බැලුවේ nokia 5 එකක් . එක පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ?
Xiaomi Phones එහෙම හොඳද ?
කලින් පාවිච්චි කලේ galaxy S6 එකක්. (වාහනේට අහුවෙලා එකේ ගන්න දෙයක් ඇත්තෙම නැහැ .
) ගාන අඩු එකකින් මට S6 වල වගේ prefomance ඕනේ නැහැ . cam එකයි battery එකයි ටිකක් හොඳ නම් ඇතිමම game නම් ගහන්නේම නැහැ. social media නම් නිතරම use කරනවා. දැනට බැලුවේ nokia 5 එකක් . එක පාවිච්චි කරන අය එහෙම ඉන්නවද ?
Xiaomi Phones එහෙම හොඳද ?