Need Help for find the location ( will pay)

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචන් මට පොඩි හෙල්ප් 1ක් ඕන , මම ගාව ෆොන් number 1ක් තියනවා , FB account 1k තියනවා මට ඔයදෙක තියන location 1ක දැන ගන්න ඕන , ගානක් ගියත් කමක් නැ .website IP 1th thiyanawa
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    ෆෝන් නම්බර් එක අයිති කම්පැණියෙ අදුරන එකෙක් වැඩකරනවනං, නොම්බරේ අයිතිකෙනාගෙ එඩ්‍රස් එක දැනගන්න පුලුවන් වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,136
    164,231
    113
    එකමත් එක රටක
    ෆෝන් නම්බර් එක අයිති කම්පැණියෙ අදුරන එකෙක් වැඩකරනවනං, නොම්බරේ අයිතිකෙනාගෙ එඩ්‍රස් එක දැනගන්න පුලුවන් වෙයි.
    බෑ බන් එහෙම details ගන්න
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මචන් මට පොඩි හෙල්ප් 1ක් ඕන , මම ගාව ෆොන් number 1ක් තියනවා , FB account 1k තියනවා මට ඔයදෙක තියන location 1ක දැන ගන්න ඕන , ගානක් ගියත් කමක් නැ .website IP 1th thiyanawa

    Ewapan balala dennam. 100% sure karanna ba. try ekak dennam.