Need help to do a project - හොදහිත මී කිරි
Project එකකට ඕනේ 0 ඉදන් පටන්ගෙන අමාරුවෙන් ගොඩ ගියපු හොද ව්‍යවසායකයෙක් ගැන report එකක් හදන්න. මගේ නෙවෙයි ඇත්තටම මගේ යාලුවෙක්ගෙ වැඩකට මේ. මනුස්සයා හිතලා තියෙනව "හොදහිත මී කිරි" අයිති මහත්මයා ගැන හොයන්න. ඒ මහත්මයා ගැන කට්ටිය දන්න තොරතුරු මොන මොනවා හරි තියෙනවාද? හම්බෙන්න යන්න කලින් ටිකක් දැනුවත් වෙලා යන එක හොදයිනේ ....
"හොදහිත මී කිරි" වලට අමතරව ඒ වගේ මුල ඉදලා පටන් ගෙන හොදට දිවුණු උන ව්‍යාපාරිකයෝ දන්න අයත් පොඩ්ඩක් කියන්නකෝ බලන්න... කොළඹට කිට්ටුවෙන් හම්බෙන්න පුලුවන් කෙන්කෙනම් වඩාත් හොදයි...

Last edited: