මචන්ලා මට ඉන්දුනීසියාවේ ඉදන් ටිකක් ලොකු box එකක් ලංකාවට sea frieght කරගන්න ඕනේ. ඉන්දුනීසියාවෙන් එවන අය මට form ( Customer Shipment Instructions ) එකක් එවලා තියෙනවා fill කරලා ආපහු එවන්න කියලා. මගේ first time මේක. දන්නා කවුරු හරි ඉන්නවද මේ ගැන?
Form එකෙ ඉල්ලා තිබෙන කරුණු:
1. Bill to Party (If required shown on invoice) :
2. Consignee Name & Address :
3. 1st Notify Party Name & Address :
4. 2nd Notify Party Name & Address :
5. Port Of Dicharge :
6. Final Destination :
7. Nominated Shipping Line / Forwarder (Name & Address)
8. Recipient of Shipping Document (Name & Address)
9. Contact Person :
Please check below requirement :
10. Payment Term ( T/T or L/C) :
13. Ocean Freight :
මචන්ලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, මම මේ form එක fill කරන්නේ කොහොමද? මේකේ ඉල්ලලා තියෙන්නේ මොනවද?

- T/T - Ticked
- L/C
Code:- Exwork
- FOB
- CNF
- CIF - Ticked
13. Ocean Freight :
- Collect
- Prepaid - Ticked
- Original
- Telex Release/Surrender
- Seaway Bill
- Invoice
- Packing List
- Bill of Lading
- Asean-Korea free trade Area
- Preferential Certificate of Origin
- Certificate of Analysis
- Manufacturing Process
මචන්ලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, මම මේ form එක fill කරන්නේ කොහොමද? මේකේ ඉල්ලලා තියෙන්නේ මොනවද?