මචන් මට උදව්වක් ඕනේ මේකයි සීන් එක
මට යාලුවෙක් ඉන්නවා ඌ හොද බොක්කක් ඒත් උට සල්ලි නෑ තවම ජොබ් එකකුත් නෑ (මටත් තවම නෑ ඉතිං
)
මේකයි මම මොකක්හරි ජොබ් එකක් හොයන් යන්න හදනකොට මූ කියනවා ඌ අදුරන අය ජොබ් සෙට් කරල දෙන්න යනවා අපි දෙන්න ඉන්ටර්වීව් යමු කියල.හැබැයි ඉන්ටර්වීව් ගියාට පස්සෙ ඒවට මොකුත් රිප්ලයි එකකුත් නෑ.මුටත් ඒ දවසට උවමනාව තිබ්බට ගියාට පස්සෙ උවමනාවක් නෑ ජොබ් එකක් හොයාගන්න.වෙලාවකට කියනවා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයමු, මොනවහරි වගාවක් දාමු අරව මේව කියල.
මට වෙලා තියෙන්නෙ මූ හොද පොරක් නිසා මුකුත් කියන්නත් බෑ වෙලාවකට මට මල පනිනවා
ඒත් සද්ද නැතුව ඉන්නවා මුගෙ හිත රිදෙන නිසා.මට යාලුවො ඉන්නවා හැබැයි මූ වගේ අවංක එකෙක් හොයාගන්න බෑ.

මට උඹල කියපල්ලකෝ යාලුකමත් තියාගෙන මට ජොබ් එකකට පැන ගන්න විදියක් මූව තරහ කරගන්නැතුව.
මට යාලුවෙක් ඉන්නවා ඌ හොද බොක්කක් ඒත් උට සල්ලි නෑ තවම ජොබ් එකකුත් නෑ (මටත් තවම නෑ ඉතිං

)මේකයි මම මොකක්හරි ජොබ් එකක් හොයන් යන්න හදනකොට මූ කියනවා ඌ අදුරන අය ජොබ් සෙට් කරල දෙන්න යනවා අපි දෙන්න ඉන්ටර්වීව් යමු කියල.හැබැයි ඉන්ටර්වීව් ගියාට පස්සෙ ඒවට මොකුත් රිප්ලයි එකකුත් නෑ.මුටත් ඒ දවසට උවමනාව තිබ්බට ගියාට පස්සෙ උවමනාවක් නෑ ජොබ් එකක් හොයාගන්න.වෙලාවකට කියනවා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයමු, මොනවහරි වගාවක් දාමු අරව මේව කියල.
මට වෙලා තියෙන්නෙ මූ හොද පොරක් නිසා මුකුත් කියන්නත් බෑ වෙලාවකට මට මල පනිනවා

ඒත් සද්ද නැතුව ඉන්නවා මුගෙ හිත රිදෙන නිසා.මට යාලුවො ඉන්නවා හැබැයි මූ වගේ අවංක එකෙක් හොයාගන්න බෑ.

මට උඹල කියපල්ලකෝ යාලුකමත් තියාගෙන මට ජොබ් එකකට පැන ගන්න විදියක් මූව තරහ කරගන්නැතුව.
matath omawana thiyenwa nah thiyenwa nah 