Need honest advice.

nul

Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    මට 29යි මම දැන් රජයේ ජොබක් කරනව. ඇත්තටම මට මේක සැටිස්ෆයි නෑ. ඉදිරියට යාමක් නෑ මේකෙ ඉන්න පරන අයගෙ ජීවිතේ එකතැන පල්වෙන විදිහ දැක්කම කලකිරෙනව.

    මම IT පැත්තට ආසයි. තනියම මම c# javascript Python ටිකක් විතර ඉගෙනගෙන තියෙනව. දැන් මම මේ පැත්තෙන් ඩිග්‍රී එකක් කරල ජොබ් එකක් හොයන්න පුළුවන් වෙයිද? වයස නිසා ඒකට too late ද? හොනස්ට්ම උත්තර දෙන්න මට හිතෙන්නේ නම් කෝච්චිය ගිහින් ඉවරයිවගේ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904

    ow uba ayin weyan. nettam ubalata ice gahanna api tax gewanna one. good decision :D
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,615
    4,838
    113
    ow uba ayin weyan. nettam ubalata ice gahanna api tax gewanna one. good decision :D
    සිරාවට මේකෙ වැඩිපුරම ඉන්නෙ ගොට්ට වලින් ආව උන්. මේකෙ ඉන්න මලකුණු දැක්කම සසර කලකිරෙනව. වැඩක් කරගන්න පුළුවන් උන්නෑ පුළුවන් උනත් කර අරිනව. අපි වගේ අලුත් එවුන්ට පණයනකම් වැඩ සෙට්වෙනව නාකි ටික බුල ගහනව. ඔන්න ඕකයි වෙන්නෙ.

    කොහොමත් දැන්ම ජොබෙන් අයින් වෙන්නෙ නෑ. මම අයින් උනොත් ගෙදර අයට කන්නත් නැතිවෙනව. බැලුවෙ ඩිග්‍රී එකක් කරල ටික ටික IT පැත්තට යන්න කියල. ඒකට පරක්කුවැඩීද නැත්නම් තවම මොනවා හරි මැච් එකක් ගහන්න පුළුවන් මොන පැති වලින්ද කියල බැලුවෙ.
    Cyber Security, AI or ML wage pattak balapan... ethakota wayasa giya eka prashnayak naa..
    Interesting සිරාවට ඇයි මචං මේවට වයස වැඩිය අව්ලක් නෑ කියන්නෙ.
    Don't follow this fuckers advice. He is the biggest fraud in elakiri.com

    Telling lies and misleading others.
    Yah. I really Don't want to end up like him. 😀
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මට 27යි. අවුරුදු ගානක් ජොබ් කරල කිසිම Career growth එකක් නැතුව අයින් වුනා. හුගක් අයට සාපෙක්සව ඔයා ඉන්න තැන හොදයි. ඒක නිසා අයින් වෙන්න එපා. සයිඩ් එකෙන් IT කරන්න.
     
    • Like
    Reactions: kevin_levin

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මට 29යි මම දැන් රජයේ ජොබක් කරනව. ඇත්තටම මට මේක සැටිස්ෆයි නෑ. ඉදිරියට යාමක් නෑ මේකෙ ඉන්න පරන අයගෙ ජීවිතේ එකතැන පල්වෙන විදිහ දැක්කම කලකිරෙනව.

    මම IT පැත්තට ආසයි. තනියම මම c# javascript Python ටිකක් විතර ඉගෙනගෙන තියෙනව. දැන් මම මේ පැත්තෙන් ඩිග්‍රී එකක් කරල ජොබ් එකක් හොයන්න පුළුවන් වෙයිද? වයස නිසා ඒකට too late ද? හොනස්ට්ම උත්තර දෙන්න මට හිතෙන්නේ නම් කෝච්චිය ගිහින් ඉවරයිවගේ.
    වයස වැඩක් නෑ . ස්කිල් තිබේනම් උබට එන්ට්‍රි ලෙවල් එක්ක උනත් රජයේ එක්කට වඩා පඩි. හැබැයි පුතේ IT කියන්නේ කොටි වලිගේ අල්ල ගත්තා වගේ තමා . එච්චරයි
     
    • Like
    Reactions: nul and kevin_levin

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    ඉගෙනීම කියන එකට නං වයස අදාලම නෑ පුතෝ... මැරෙනකං ඉගෙනගන්න දේවල් තියෙනවා... මං දකින විදියට නං තමන්ගේ කැමැත්ත වගේම ඉදිරි දැක්ම ගැන හිතලත් කරන දෙයක් කරන එක තමයි නුවණට හුරු...🤔
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මට 29යි මම දැන් රජයේ ජොබක් කරනව. ඇත්තටම මට මේක සැටිස්ෆයි නෑ. ඉදිරියට යාමක් නෑ මේකෙ ඉන්න පරන අයගෙ ජීවිතේ එකතැන පල්වෙන විදිහ දැක්කම කලකිරෙනව.

    මම IT පැත්තට ආසයි. තනියම මම c# javascript Python ටිකක් විතර ඉගෙනගෙන තියෙනව. දැන් මම මේ පැත්තෙන් ඩිග්‍රී එකක් කරල ජොබ් එකක් හොයන්න පුළුවන් වෙයිද? වයස නිසා ඒකට too late ද? හොනස්ට්ම උත්තර දෙන්න මට හිතෙන්නේ නම් කෝච්චිය ගිහින් ඉවරයිවගේ.
    The short answer is it's definitely not late
    එත් උබට දැන් මේ පැත්තේ තියන ඔක්කොම ඕනේ කරන දේවල් ඉගෙන ගෙන , එකේ එක්පිරියන්ස් ගන්න විදිහක් නැ . මෙහෙම කරපන්.ටොප් ජොබ් එකේ තියන IT ජොබ් අරගෙන බලපන් මොනවද ඉල්ලන දේවල් කියල. එකෙන් පොඩි වගුවක් හදාගනින්. උබ දැනට C# කරලා තියන නිසා ඒ පැත්තේ ඉල්ලන දේවල් ලිස්ට් එකක් හදාගෙන ඒ ටික ඉගෙන ගන්න එක තමා හොදම දේ. ඒ වගේම මේ ඉගෙන ගන්න එක ප්‍රැක්ටිකල් කරන ගමන් ඉගෙන ගන්න වෙනවා.

    උබ පොඩ්ඩක් පරක්කු වැඩි මේ තීරණේ ගන්න. එත් ද හරි ගත්ත එක ලොකු දෙයක්