ගොතපු කතාවක්ද මංද :rolleyes: :no::no::no::no:
virad3869 Member Dec 5, 2009 389 29 0 Makola Sep 12, 2017 #21 AnuradhaRa said: ගොතපු කතාවක්ද මංද Click to expand...
signshop Well-known member May 30, 2011 12,193 8,921 113 Dubai Sep 12, 2017 #23 අපේ පලාතෙත් හිටියා මම ඉස්කෝලේ යන දවස් වල මෙහෙම මනුස්සයෙක්. මේ මනුස්සයාත් හොදට ඉගෙන ගත්ත කෙනෙක්. ඉස්සර මේ පලාතෙම ඉදලා තියෙනවා හදි හූනියම් වලට ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්. මේ කෙනාගේ දුවත් එක්ක මේ මනුස්සයා යාළුවෙලා ගෙදරට උගන්නන්න ගිය වෙලාවක. මේ සිද්ධිය ආරන්චි වෙච්ච වෙදා මොකක්දෝ කරලා මේ මනුස්සයාට. ඉතින් එදා ඉදලා මේ මනුස්සයා පිස්සෙක් වෙලා. මේ කෙල්ලගේ නම මාලී. මේ මනුස්සයා මාලී කිය කිය කාටවත් හිරිහැරයක් නැතුව ඉබා ගාතේ ඇවිදිනවා අර වගේම. කොහොමින් කොහොම හරි ඒ මනුස්සයාත් දැන් ආගිය අතක් නෑ. හොයලා බලපුවාම එක එක කට්ටිය එක එක කතා කියනවා. ක්‍රිස්තියානී සභාවකින් මේ මනුස්සයාව හොද කරන්න කොහේදෝ ඇරන් ගියාලු. ඒත් තවම මේ මනුස්සයාට මොනවද උනේ කියලා කව්රුත් දන්නේ නෑ. මේ මනුස්සයාගේ නම වර්ණකුලසූරිය. මේ නම ඇහුව ගමන් එලකිරියේ මේ පලාතේ ඉන්න අයට මතක් වෙයි සිද්ධිය
අපේ පලාතෙත් හිටියා මම ඉස්කෝලේ යන දවස් වල මෙහෙම මනුස්සයෙක්. මේ මනුස්සයාත් හොදට ඉගෙන ගත්ත කෙනෙක්. ඉස්සර මේ පලාතෙම ඉදලා තියෙනවා හදි හූනියම් වලට ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්. මේ කෙනාගේ දුවත් එක්ක මේ මනුස්සයා යාළුවෙලා ගෙදරට උගන්නන්න ගිය වෙලාවක. මේ සිද්ධිය ආරන්චි වෙච්ච වෙදා මොකක්දෝ කරලා මේ මනුස්සයාට. ඉතින් එදා ඉදලා මේ මනුස්සයා පිස්සෙක් වෙලා. මේ කෙල්ලගේ නම මාලී. මේ මනුස්සයා මාලී කිය කිය කාටවත් හිරිහැරයක් නැතුව ඉබා ගාතේ ඇවිදිනවා අර වගේම. කොහොමින් කොහොම හරි ඒ මනුස්සයාත් දැන් ආගිය අතක් නෑ. හොයලා බලපුවාම එක එක කට්ටිය එක එක කතා කියනවා. ක්‍රිස්තියානී සභාවකින් මේ මනුස්සයාව හොද කරන්න කොහේදෝ ඇරන් ගියාලු. ඒත් තවම මේ මනුස්සයාට මොනවද උනේ කියලා කව්රුත් දන්නේ නෑ. මේ මනුස්සයාගේ නම වර්ණකුලසූරිය. මේ නම ඇහුව ගමන් එලකිරියේ මේ පලාතේ ඉන්න අයට මතක් වෙයි සිද්ධිය
Sahitha Well-known member Sep 1, 2006 750 616 93 Piliyandala Sep 12, 2017 #24 හපොයි..!! කෙල්ල ගැන කියල වාහනේ හැප්පුන එක ගැනයි කියවල ඒ මනුස්සයා කෝච්චියට අහු උනා කියනකොට අඟ හිරිවැටිලා ගියා වගේ... පට්ටම දුක හිතෙන කතාවක්. හරියට ප්‍රබන්ධයක් වගේ... හිතාගන්න බෑ ඇහුවම... Reactions: Gmaduranga
හපොයි..!! කෙල්ල ගැන කියල වාහනේ හැප්පුන එක ගැනයි කියවල ඒ මනුස්සයා කෝච්චියට අහු උනා කියනකොට අඟ හිරිවැටිලා ගියා වගේ... පට්ටම දුක හිතෙන කතාවක්. හරියට ප්‍රබන්ධයක් වගේ... හිතාගන්න බෑ ඇහුවම...
sanjaya22 Well-known member Nov 19, 2012 1,356 482 83 Sep 12, 2017 #30 මේ සිංදුවේ නිධාන කථාවත් ඔයවගේ සිද්ධියක් කියලා මම අහලා තියෙනවා. https://www.youtube.com/watch?v=WKHLu46hltE
මේ සිංදුවේ නිධාන කථාවත් ඔයවගේ සිද්ධියක් කියලා මම අහලා තියෙනවා. https://www.youtube.com/watch?v=WKHLu46hltE
S sew181 Active member Mar 15, 2016 170 41 28 Galle Sep 12, 2017 #31 sew181 ගාල්ල කියන්නෙ ඔය වගේ ගොඩක් දේ දරාගෙන ඉන්න නගරයක්
shssilva Active member Sep 20, 2008 754 71 28 Some where I belong.. Sep 12, 2017 #34 patta Reactions: Gmaduranga
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Sep 12, 2017 #36 සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය කියන එක තේරුම් ගත්තනම් ඔය මනුස්සය අදටත් ඉන්නවනේ.. අට ලෝ දහමින් කම්පා නොවී ඉන්න උත්සහ කරන්න ඕනේ
සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය කියන එක තේරුම් ගත්තනම් ඔය මනුස්සය අදටත් ඉන්නවනේ.. අට ලෝ දහමින් කම්පා නොවී ඉන්න උත්සහ කරන්න ඕනේ
Gnauwa Member Apr 12, 2016 829 233 0 Sep 13, 2017 #39 කතාවේ හැටියට කෙල්ල අතවනවන පාර පැනලා තියෙන්නේ. මෙයා නිසා කෙල්ල වාහනේට හැප්පුනා කියල හැගීමක් මිනිහට තදින් දැනෙන්නැති. තමන් පනවගේ ආදරය කරපු කෙල්ල තමන්ගේම දෑස ඉදිරියේ මැරිල වැටෙනකොට? ඒ භිහිසුනු දර්ශනය කොහොම අමතක කරන්නද? හිත දුර්වල කෙනෙකුට කොහොමටවත් කල නොහැකි දෙයක්. ඔයවගේ දෙයක් වෙච්ච කෙනෙකුව තනිකරන්න හොඳ නෑ. පේනවිදිහට ඒ සිදුවීමෙන් මනස මුදවාගන්න මෙයාට උදව්කරන්න කාටවත්ම බැරිවෙලා තියෙනවා.
කතාවේ හැටියට කෙල්ල අතවනවන පාර පැනලා තියෙන්නේ. මෙයා නිසා කෙල්ල වාහනේට හැප්පුනා කියල හැගීමක් මිනිහට තදින් දැනෙන්නැති. තමන් පනවගේ ආදරය කරපු කෙල්ල තමන්ගේම දෑස ඉදිරියේ මැරිල වැටෙනකොට? ඒ භිහිසුනු දර්ශනය කොහොම අමතක කරන්නද? හිත දුර්වල කෙනෙකුට කොහොමටවත් කල නොහැකි දෙයක්. ඔයවගේ දෙයක් වෙච්ච කෙනෙකුව තනිකරන්න හොඳ නෑ. පේනවිදිහට ඒ සිදුවීමෙන් මනස මුදවාගන්න මෙයාට උදව්කරන්න කාටවත්ම බැරිවෙලා තියෙනවා.
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Sep 14, 2017 #40 +++ Reactions: Gmaduranga