Need HTML Help

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචන්ලා මම HTML වලින් site එකක් හැදුව but එක wide screen monitors wala හරියට පෙන්නනවා 4:3 monitor එකක site එක open කරම එකේ header එක එහෙට මෙහෙට පැනල :no::no::no::no:

    කොහොමද එක fixd කරන්නේ............. code එකක් තියනවද මට help එකක් දෙන්න මචන්ලා


    ;););););)
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    machan oka <center>image link</center>. dapan

    center une nethnam oka wenawa.
     
    Last edited: