මචන්ලා මම HTML වලින් site එකක් හැදුව but එක wide screen monitors wala හරියට පෙන්නනවා 4:3 monitor එකක site එක open කරම එකේ header එක එහෙට මෙහෙට පැනල 

කොහොමද එක fixd කරන්නේ............. code එකක් තියනවද මට help එකක් දෙන්න මචන්ලා

කොහොමද එක fixd කරන්නේ............. code එකක් තියනවද මට help එකක් දෙන්න මචන්ලා