මචංලා කව්රු හරි මට ISUZU Gemini JT 600 කාර් එකක් විකුණන්න තියනවනම් කියපල්ලකෝ......
ලොකු උදව්වක්
Thanks for help machanමොකද බං මේ gemini එකක්ම හොයන්නෙ ? උඹට හිසරදයක් ඔච්චරටම ඕනෙ නං ගඩොලකින් ඔලුවට ගහගනින්.

මොකද බං මේ gemini එකක්ම හොයන්නෙ ? උඹට හිසරදයක් ඔච්චරටම ඕනෙ නං ගඩොලකින් ඔලුවට ගහගනින්.