NEED PC HELP

ERA92

Junior member
  • Oct 10, 2011
    42
    1
    8
    anne yaluwane kawuru hari (tuneup utilities) hariyatama pc eka tuneup karaganna widiyak kiyala dennako plz... download karaganna link ekakuthe ekka:):):):)
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    මම නම් මෙකට key එක දීලා firewall එකෙන් program eka block කරලා තියෙන්නේ. ඒක කරන හැටි කියලා දෙන්න උබ පාවිච්චි කරන වයිරස් ගාඩ් එක මොකද්ද කියලා දැනගන්න වෙනවා.

    එක හින්දා මෙන්න මේ ටොරන්ට් එ බාගෙන ඔකේ කියලා තියන විදියට install කරගන්න.

    http://thepiratebay.se/torrent/6776957/TuneUp.Utilities.2012.v12.0.2030.10.Incl.Keygen-Lz0

    මේ tuneup utilities 2012 වලින් PC එක optimize කරගන්න විදිය.

    ඉන්ස්ටොල් කරල මුලින්ම රන් කරාම එන්නේ මේ වගේ වින්ඩො එකක්.

    tuneup_utilities_2012.jpg

    මෙකේ මැද තියන increase performance එකට අපි මුලින් complete profile එක දෙන්න ඔනේ. මේ profile එකට හරියට settings දෙන්න. ඉට පස්සේ problems scan කරනවා. එන problems ටික fix කරන්න.

    ඊට පස්සේ මෙකේ වම් පැත්තේ කොනේ තියන maintain system. එක click කරාම එන scan එක පටන්ගන්නවා. එකේ දකුනු පැත්තේ උඩ තියන settings click කරලා එන වින්ඩො එකේ defragment hard disks වල ටික් එක අයින් කරන්න. නැත්නම් one click maintenance වලට ගොඩක් වෙලා යනවා.

    දැන් optimize system tab එකට යන්න.

    tuneup-utilities-2012-optimize-system.jpg

    මෙකේ defragment registry click කරන්න. ඊට පස්සේ registry scan එකක් වෙනවා.fragment තියනවා නම් defrag කරන්න. PC එක restart වෙලා registry defragment එක වේවි.

    ඉටපස්සේ disable programs click කරන්න.

    disable_programs.png

    මෙකේ නිතර පාවිච්චි නොකරන වැඩිපුර load එක ගන්න එවා disable කරලා දාන්න. disable කරත් එවා open කරාම ආයි reactivate වෙනවා.

    දැන් ආපහු optimize system tab එකට ගිහින් disable startup programs click කරන්න.

    TuneUp_StartUp_Manager.png

    මෙකේ ඔයාට අතයාවස්යම program හැර අනිත්වා disable කරන්න. වයිරස් ගාඩ්, ෆයර්වොල්, සවුන්ඩ් ඩ්‍රයිවර්ස් වගේ එවා disable කරන්න එපා. එවා computer startup එකේ තියෙන්න ඔනේ එවා නේ.

    දැන් ආපහු optimize system tab එකට ගිහින් optimize system startup and shut down click කරන්න.

    Capturehk.png

    එකේදි මෙතන තියන ඒවාට වඩා දේවල් අහන්න පුලුවන්. උදාහරනයක් වශයෙන් ප්‍රින්ටරයක් පාවිච්චි කරනවාද කියලා අහුවොත් ප්‍රින්ටරයක් නෑතත් yes දෙන්න. මොකද pdf converters වැඩ කරන්නේ නෑතුව යනවා. access company network වලට no දෙන්න.

    ඊටපස්සේ පොඩි ස්කෑන් එකක් වෙයි. එකේදි recommend කරන විදියට optimize කරන්න.

    දැන් යන්න gain disk space tab එකට

    tuneup-utilities-2012-gain-disk-space.jpg

    මෙකේ delete unnecessary files වලට යන්න. ඒකේ web browser cache වල ටික් අයින් කරලා "clean" කරන්න.

    ඊටපස්සේ delete old backups වලට ගිහින් තියන ඒවාත් සුද්ද කරලා දාන්න.

    අන්තිමට disable windows functions වලට යන්න. ඒකේ windows search index disable කරල windows messenger uninstall කරන්න. hibernate කරන්නෙත් නැත්නම් එකත් disable කරන්න.

    දැන් තමා ඔනෙම වැඩේ කරන්න ඔනේ. යන්න optimize system tab එකට. ගිහින් defragment hard disk යන්න.

    එන වින්ඩො එකේ next දීලා scan වෙන්න අරින්න. ඊට පස්සේ මෙහෙම් ඒවි

    TuneUp_Drive_Defrag_-_Result.png

    මේකෙදි run through defragmentation ටික් කරලා next දෙන්න. හැබැයි මේ වැඩේ කරන්න ඔනේ අවම 25% ක් වත් hard එකේ free space තියනවා නම් තමා. නැත්නම් මේක හරියට වෙන්නේ නෑ.

    tuneup_utilities_2012.jpg

    මෙකෙ තියන fix problems ටිකත් fix කරලා දාන්න. ඔනේ නෑ කියල හිතෙන ඒවා permanently hide කරලා දාන්න.

    ඔන්න ඔහොම තමා optimize කරන්නේ. සාමන්යෙන් සතියකට සැරයක් වගේ ඔය උඩ කියපු ටික චෙක් කරලා හාඩ් එක defrag කරනවා නම් හැමදාම PC එක ස්පීඩ් තියෙවි.
     
    macho godak sthuthi loku udawak mama use karanne (microsoft security essential )