Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Need Photoshop Designers
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Logo Design වැඩ වගයකට කට්ටියක් ඕන කරලා තියෙනවා. මම කලින් Thread එකකුත් දැම්මා. ඒත් ඒවට ආපු ප්‍රතිචාර හරියට Manage කරගන්න බැරිවුන එක ගැන සමාවෙන්න ඕන. ඒකයි ආයේ එකක් දැම්මේ. වැඩි බයිලා ඕනේ නෑ. කෙලින්ම කියන්නම්.

මෙහෙමයි වෙන්නේ. මම අවුරුදු ගානක ඉඳන් පිටරට Logo Design Firm එකකට මගේ Designs යවනවා. යම් ආදායමක් ලබාගත්තා.මම දැන් පොඩි ඩිග්රියක් කරන නිසා ඒ වැඩේට වෙලාවක් නෑ ඇත්තටම. ඒත් ඒකෙන්උන් එක්ක හැදුන Contact Base එක මට වටිනවා. මොකද පෞද්ගලිකව මට Orders දීපු නිසා.

ඩිග්‍රිය එක්ක මේ වැඩේ කලොත් මට ඩිග්‍රිය කෙලවෙන නිසා උඹලාව වැඩේට සෙට් කරගන්න හැදුවේ. Photoshop වල කාපර් ලා වෙන්න ඕන නෑ. මමත් photoshop වලට බැස්සේ මෙලෝ දැනුමක් නැතිව.

වැඩේට කැමති අය මට mail එකක් දාන්න.

උඹලට ලක්ශ ගණන් හොයන්න නම් බැරිවෙයි. ඒත් මාසේ Data ටික Phone Bill එක කවර් කරගන්න තරම් ආදායමක් නම් ගන්න පුලුවන් වෙයි. මම Design Contest වලට යවන Designs හැමදාම එයාලා තෝරගත්තෙ නෑ. එයාලා හොඳ නම් විතරයි තෝරගත්තෙ. ඒත් උඹලව මේ වැඩේට එකතු කරගන්න ඕන නිසාම මම දාන හැම Order එකටම එවන හොඳම Design එකට මගේ ගානේ රුපියල් 300-1000 අතර ගෙවිමක් කරනවා. එහෙම දෙන්නේ මෙතුවක් කාලයක් මම මහන්සියෙන් හොයපුවා. Contest එකකින් දිනුවොත් අනිවා ඒ Designerට රුපියල් 4000ට වඩා ගාණක් මම දෙනවා. ඒක 10000ක් වුනත් වෙන්න පුලුවන්.

මුදල් රීලෝඩ් විදියට හරි බැංකු ගිණුමට හරි එවනවා.

සමහර අයට බොරු කියලා හිතෙන්න පුලුවන්. උඹලා නොදන්නවා වුනාට fiverr, freelancer, odesk වගෙ emoney jobs කරලා මාසේට ලක්ශ ගණන් හම්බකරලා තමන්ගෙම ප්‍රාඩෝ වලින් ගමන බිමන යන අයියලත් අපේ රටේ ඉන්නවා.

photoshop වලින් වැඩක් ගන්න. එතකොට උබ දවසින් දවස photoshp වල වැඩ්ඩෙක් වගේම මාසේට ගාණක් හොයාගන්න ව්‍යවසායකයෙක් වෙයි. නිකම් කන කාලේ වැඩක් කරපල්ලා. නිකම් ලැබෙනකම් ඉන්නේ නැතිව. fiverr වැඩ කරන හැටිත් කියලා දෙන්නම්.

Mail Address : yasilk6@gmail.com

තව විස්තර ඕන නම් Mail කරන්න.

[QUOTE="Baabu, post: 20422453, member: 558447"] :D[SIZE="4"]Logo Design වැඩ වගයකට කට්ටියක් ඕන කරලා තියෙනවා. මම කලින් Thread එකකුත් දැම්මා. ඒත් ඒවට ආපු ප්‍රතිචාර හරියට Manage කරගන්න බැරිවුන එක ගැන සමාවෙන්න ඕන. ඒකයි ආයේ එකක් දැම්මේ. වැඩි බයිලා ඕනේ නෑ. කෙලින්ම කියන්නම්. මෙහෙමයි වෙන්නේ. මම අවුරුදු ගානක ඉඳන් පිටරට Logo Design Firm එකකට මගේ Designs යවනවා. යම් ආදායමක් ලබාගත්තා.මම දැන් පොඩි ඩිග්රියක් කරන නිසා ඒ වැඩේට වෙලාවක් නෑ ඇත්තටම. ඒත් ඒකෙන්උන් එක්ක හැදුන Contact Base එක මට වටිනවා. මොකද පෞද්ගලිකව මට Orders දීපු නිසා. ඩිග්‍රිය එක්ක මේ වැඩේ කලොත් මට ඩිග්‍රිය කෙලවෙන නිසා උඹලාව වැඩේට සෙට් කරගන්න හැදුවේ. Photoshop වල කාපර් ලා වෙන්න ඕන නෑ. මමත් photoshop වලට බැස්සේ මෙලෝ දැනුමක් නැතිව. වැඩේට කැමති අය මට mail එකක් දාන්න. උඹලට ලක්ශ ගණන් හොයන්න නම් බැරිවෙයි. ඒත් මාසේ Data ටික Phone Bill එක කවර් කරගන්න තරම් ආදායමක් නම් ගන්න පුලුවන් වෙයි. මම Design Contest වලට යවන Designs හැමදාම එයාලා තෝරගත්තෙ නෑ. එයාලා හොඳ නම් විතරයි තෝරගත්තෙ. ඒත් උඹලව මේ වැඩේට එකතු කරගන්න ඕන නිසාම මම දාන හැම Order එකටම එවන හොඳම Design එකට මගේ ගානේ රුපියල් 300-1000 අතර ගෙවිමක් කරනවා. එහෙම දෙන්නේ මෙතුවක් කාලයක් මම මහන්සියෙන් හොයපුවා. Contest එකකින් දිනුවොත් අනිවා ඒ Designerට රුපියල් 4000ට වඩා ගාණක් මම දෙනවා. ඒක 10000ක් වුනත් වෙන්න පුලුවන්. මුදල් රීලෝඩ් විදියට හරි බැංකු ගිණුමට හරි එවනවා. සමහර අයට බොරු කියලා හිතෙන්න පුලුවන්. උඹලා නොදන්නවා වුනාට fiverr, freelancer, odesk වගෙ emoney jobs කරලා මාසේට ලක්ශ ගණන් හම්බකරලා තමන්ගෙම ප්‍රාඩෝ වලින් ගමන බිමන යන අයියලත් අපේ රටේ ඉන්නවා. photoshop වලින් වැඩක් ගන්න. එතකොට උබ දවසින් දවස photoshp වල වැඩ්ඩෙක් වගේම මාසේට ගාණක් හොයාගන්න ව්‍යවසායකයෙක් වෙයි. නිකම් කන කාලේ වැඩක් කරපල්ලා. නිකම් ලැබෙනකම් ඉන්නේ නැතිව. fiverr වැඩ කරන හැටිත් කියලා දෙන්නම්. [COLOR="Red"]Mail Address : [email]yasilk6@gmail.com[/email][/COLOR] තව විස්තර ඕන නම් Mail කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom