Need QS Job Help

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මන් දැන් වැඩ තැනින් අයින් වෙන්න කියල බැලුවේ. උබලා දාන්න තැනක් තියේනම් Set කරලා දියල්ලකෝ. දැන් තැන් 3-4 විතර Interview ගියා. තාම හරියට තැනක් සෙට් වුනේ නැහැ.පුළුවන් නම් ලොකු උදව්වක්.


    Office පැත්තේ එකක් තමා බැලුවේ නම්
    සහකාර පමාණ සමික්ෂක Course එක තමා කරලා තියෙන්නේ.
    office , site වැඩ වල අවුරුදු 1.5 වඩා පළපුරුද්දක් තියෙනවා. Autocad (Draftsman ) සරලව පුළුවන්. Accounting, බඩු Check and Older කරන වැඩත්, Store Keeper වැඩෙත් පුළුවන්. අතිරේකව ඔනෙනෙම් Supervise,වැඩත් පුළුවන්.
    හලාවත තමා ඉන්නේ, ඒ කිට්ටුව නම් පඩිය 30 අඩු වුනාට කමක් නැහැ. දුරනම් ටිකක් වැඩිපුර ඕනේ. (මේක තමා ගොඩක් තැන්වල කචල් ගිය එක.)