පුළුවන් නම් මට Experience හදා ගන්න තැනක් හොයලා දියල්ලකෝ,
NVQ 4 කරලා තියෙන්නේ, තාම Job එකක් හොයා ගන්න බැරුව ගියා බන්.
මහ ලොකු පඩියකුත් ඕනේ නැහැ. හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් බන්.
(තැන අවුලක් නැහැ/ Office, Site ඕනේ එකක් )

Last edited: