NEED SINHALA SUBTITLE MAKER

chamikan

Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    english subtitle 1 dipuwahama eka sinhalata translate karanna kenek ona...
    english subtitle nethi movies walata movie 1 balala subtitle karanna puluwan weanna ona..
    ona softwares serama api denawa...
    movie 1 kata Rs.700k denawa...
    kamathi kenek innawanam PM karanna...
     

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    eachcharama kattak ne ban.english sinhalata translate karaganna puluwan nam,sinhala type karanna puluwan nam meka lesi....
    anika peli 750k wage type karanna thiyenne..
     

    Nuwan(UWU)

    Member
    Dec 1, 2013
    1
    0
    0
    mama sinhala sub danawa.habei eka line ekakata Rs 2/= gaane aya kranawa. kamathi nam katha karanna.
    Nuwan kanchana-0718939393
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    700 ක් මදි. Line, Words ගාණට අය කරන්න ඕනේ. Lord of the Rings වගේ පැය 2 ක පන්නලා තියෙන Movie එකකටයි, Normal පැය 1 1/2 movie එකකටයි, Valhalla rising වගේ dialogues වැඩියේ නැති movie එකකටයි එකම ගාණ ගෙවන එක දෙගොල්ලොන්ටම අවාසි වෙන්න පුලුවන්.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    mama sinhala sub danawa.habei eka line ekakata Rs 2/= gaane aya kranawa. kamathi nam katha karanna.
    Nuwan kanchana-0718939393

    මේ වගේ එවුන්ට වැඩියේ තැන දෙන්න එපා. ඉදලා හිටලා පාත් වෙනවා වාසියක් දැක්ක වෙලාවක විතරක්. කෙනෙක්ට උදව්වක් ඕන වුනොත් පැත්ත පළාතක නෑ. Post 1 කයි දාලා තියෙන්නෙත් තවම. Active Members කෙනෙක්ව බලලා දීපන් ඔය වැඩේ. Active Members ,අනෙක් අයට උදව් කරන අයට වැඩි තැන දෙන්න ඕනේ මේ වගේ LEECHERS ලට නැතුව.


    In computing and specifically Internet, a leech is one who benefits, usually deliberately, from others' information or effort but does not offer anything in return
     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    700 ක් මදි. Line, Words ගාණට අය කරන්න ඕනේ. Lord of the Rings වගේ පැය 2 ක පන්නලා තියෙන Movie එකකටයි, Normal පැය 1 1/2 movie එකකටයි, Valhalla rising වගේ dialogues වැඩියේ නැති movie එකකටයි එකම ගාණ ගෙවන එක දෙගොල්ලොන්ටම අවාසි වෙන්න පුලුවන්.

    Machan meka parana thread ekak date eka balapan.:yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ආහ් මම දැක්කේ නෑ. අරු bump කරලා අවුරුදු ගානක් පරණ එකක් ලොල්