Need Small Help

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    මචන්ලා අනේ කවුරු හරි කියල දෙනවද?
    අර hiru shradhdhatv wage චැනල්වල ලොගො ඇනිමේශන් එක වෙසක් කුඩු දාලා ලෝගො1 දිලිසෙන්න වෙන්න දාන්න හදන්නෙ කොහොමද? එක ටෙම්ප්ලට් හරි තියෙනවනම් දෙනවද? එක්කො බෞද්ධ කොඩිය ඇනිමටෙ වෙන්න හදපු කෙනෙක් ඉන්නවනම් දෙනවද?