මචන් ජුකි මැශින් එකකුයි ඕවර් ලොක් මැශින් එකකුයි ගෙදර තියනව වැඩක් ගන්නෙත් නැ. ටේලර් බුවෙක් හයර් කරන් කරන්න පුලුවන් පොඩි බිස්නස් අයිඩියාස් ටිකක් දියන්කො. දැනට හිතිල තියෙන්නෙ අඩු කුලෙ ෆුල් ෆේස් හෙල්මට් කාරයො ටාගට් කරල බෑග් ( Fashion Bags/Shoulder Bags ) බ්‍රැන්ඩ් එකක් පටන් ගන්න. තවම ටෙස්ට් කරල බැලුවෙ නෑ සාම්පල් එකක් නම් හදාගත්ත අලුත්ම ඩිසයින් එකකින්.
ඊට අමතරව උබලට හිතෙන අයිඩියාස් ටිකක් දියන්. ( ජන්ගි මහන්න නම් කියන්න එපා
)
ඊට අමතරව උබලට හිතෙන අයිඩියාස් ටිකක් දියන්. ( ජන්ගි මහන්න නම් කියන්න එපා
)