Need!!! Spotify Premium

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොනවුට්ටකද බන් කාගෙන්වත් ගන්නෙ
    දැන් ලංකාවෙ තියනව උං.
    ඩිරෙක්ට් ගනිංකො ගිහින් මාත් පාවිච්චි කරනව.

    1634505895734.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,833
    113
    34
    Kalutara
    මොනවුට්ටකද බන් කාගෙන්වත් ගන්නෙ
    දැන් ලංකාවෙ තියනව උං.
    ඩිරෙක්ට් ගනිංකො ගිහින් මාත් පාවිච්චි කරනව.

    View attachment 148174
    වැඩක් නෑ ලිරික්ස් පෙන්නන්නේ නෑ
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Spotify Premium විකුණන අය ඉන්නවද?
    තව 4ක් සෙට් කරන් family plan එකක් ගනින්. අපි ගත්තෙත් කිරියෙ ත්‍රෙඩ් එකක් දාලා මේකෙම උන් ටිකක් සෙට් කරගෙන