38. සුගත විනය සූත1ය
3. **මහණෙනි, සුගතයන් වහන්සේ හෝ, සුත විනය හෝ ලෝකයෙහි ඇත්තේ එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම‘පා පිිණිස දෙවි මිනිසුන්ගේ අත්*ථෟය හිත සුව පිණිස වෙ‘.
4. **මහණෙනි, සුගතයන් වහන්සේ කවරේද/ මහණෙනි, මෙ‘ ලෝකයෙහි අහෟත්වූ, සම්*යක් සම‘බු’ධවූ, විද්*යාචරණ සම‘පන්නවූ, සුගතවූ, ලෝකවිරීවූ, නිරුත්තර පුරුෂයන් හික්මවන සාරථියෙක්වූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෘවූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෘවූ, භාග්*යවත්වූ බුජ්රජානන් වහන්සේ ලෝකයෙහි උපදීද, මහණෙනි, මෙ‘ සුගතය.
5. **මහණෙනි, සුගත විනය කවරේද/ උන් වහන්සේ මුල යහපත්, මැද යහපත්, අග යහපත්. අත්*ථෟ සහිත, ව්*යඤ්ජන සහිත, සම‘පූණෟයෙන් පිරුණාවූ, පිරිසිදි මාගෟ බ1හ්මචය්*යෟය ප1කාශ කරයි. මහණෙනි, මෙ‘ සුගත විනයයි. මහණෙනි, මෙසේ සුගතයන් වහන්සේ ගේ හෝ සුගත විනය හෝ ලෝකයෙහි ඇත්තේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම‘පා පිණිස, දෙවි මිනිසුන්ගේ් අත්*ථෟය හිත පිණිස පවතී.
6. **මහණෙනි, මෙ‘ ධමෟ සතරත්, ස’ධමෟයාගේ සිහි නොවීම පිණිස අන්තර්ධානය පිණිස පවතී. කවර සතරක්ද යත්, මහණෙනි, මෙ‘ ශාසනයෙහි මහණ තෙම පිළිවෙළ වරදවා ගත් පද ව්*යඤ්ජනයන්ගෙන්, පිළිවෙළ වරදවා ගත් සූත1 ව්*යඤ්ජන පරිහරණය කරත්. මහණෙනි, පිළිවෙළ වරදවා ගත් පද ව්*යඤ්ජනයාගේ අත්*ථෟයද නපුරුකොට පමුණුවාගන්නා ලද්දේ වෙ‘. මහණෙනි, මෙ‘ පළමුවෙනි ධමෟය ස’ධමෟයාගේ අමතකවීම පිණිස අත2රුදහන්වීම පිණිස පවතී.
7. **මහණෙනි, නැවතද මහණ තෙම දිවෟච වෙ‘ද, දිවෟච බව කරණ ධමෟයන්ගෙන් යුක්තද, අවවාදය නොපිළිගන්නේද, නොඉවසන්නේද, මහණෙනි, මෙ‘ දෙවෙනි කාරණය ස’ධර්මය අමතකවීම පිණිස, අත2රුදහන්වීම පිණිස පවතී.
ඤ\ු 643රැු%
8. **මහණෙනි, නැවතද යම‘ ඒ භික්*ෂුවක් බහුශ1ැතද, උගත් ආගම ඇත්තේද, ධර්මධරද, විනයධරද, මාතෘකාධරද, ඔවුහු නොසකස්ව සූත1ාන්ත අනුන්ට කියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත1ාන්තය සිඏනු මුල් ඇත්තේ වෙ‘. පිහිටක් නැත්තේ වෙ‘. මහණෙනි, මෙ‘ ත2න්වෙනි කාරණය ස’ධමෟයාගේ සිහි නොවීම පිණිස, අත2රුදහන්වීම පිණිස පවතී.
8. **මහණෙනි, නැවතද ස්ථවිර භික්*ෂූහු ප1ත්*යය බහුලකොට ඇත්තාහු වෙත්ද, සස්න ලිහිල්කොට ගත්තාහු වෙත්ද, පඤ්ච නීවරණ ධමෟ පිරීමෙහි පෙරටු වූයේද, ප1කෂෟවිවෙ‘කයෙහි බහා තැබූ බර ඇත්තේද, නොපැමිණි ශෙ1ෂ්ඨත්වයකට පැමිණීමට, නොලැබූ ග2ණ ධමෟයක් ලබාගැනීමට, ප1ත්*යක්*ෂ නොකළ මාගෟඵලයක් ලබාගැනීමට වීය්*යෟ නොකරයිද, මෙ‘ සතරවෙනි ධර්මය ස’ධමෟයාගේ සිහි නොවීම පිණිස, අත2රුදහන්වීම පිණිස පවතී. මහණෙනි, මෙ‘ ධර්ම සතර ස’ධර්මයාගේ සිහි නොවීම පිණිස අත2රුදහන්වීම පිණිස පවතිත්යයි වදාළ සේක.
9. **මහණෙනි, මෙ‘ ධර්ම සතරක් ස’ධර්මයාගේ පැවැත්ම පිණිස, සිහිවීම පිණිස, අත2රුදහන් නොවීම පිණිස, පවතිත්. කවර සතරක්ද යත්්, මහණෙනි, මෙ‘ ශාසනයෙහි මහණ තෙම යහපත්කොට ගත් සූත1ාන්තයන්, මනාකොට ගත් පද ව්*යඤ්ජනයන් ගෙන් ඉගෙණගනිත්ද, මහණෙනි, මනාකොට තබන ලද පදයාගේ ව්*යඤ්ජනයාගේ අත්*ථෟයද මනාකොට පැමිණෙන්නේ වෙ‘ද, මහණෙනි, මෙ‘ පළමුවෙනි ධර්මය ස’ධර්මයාගේ පැවැත්ම පිණිස, සිහිවීම පිණිස, අත2රුදහන් නොවීම පිණිස පවතී.
0. **මහණෙනි, නැවතද මහණහු, කීකරු වෙත්ද, කීකරුබව ඇතිකරණ ධර්මයන්ගෙන් යුක්තවූවාහු වෙත්ද, අනුශාසනාව ඉවසන්නෝ වෙත්ද, ගරුකරන්නෝ වෙත්ද, මහණෙනි, මෙ‘ දෙවෙනි කරුණ ස’ධර්මයාගේ පැවැත්ම පිණිස, අත2රුදහන් නොවීම පිණිස පවතී.
ඤ\ු 644රැු%
-. **මහණෙනි, නැවතද යම‘ ඒ භික්*ෂු කෙනෙක් බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාහු වෙත්ද, උගත් ධර්මය ඇත්තේ වෙත්ද, ධර්මය දරන්නාහුද, විනය දරන්නාහුද, මාතෘකා දරන්නාහුද, ඔවුහු යහපත්කොට සූත1ාන්තය අන්*යයන්ට කියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත1ාන්තය නොසිඏන මුල් ඇත්තේ වෙ‘. පිහිට ඇත්තේ වෙ‘. මහණෙනි, මෙ‘ ත2න්වෙනි කරුණ ස’ධර්මයාගේ පැවැත්ම පිණිස, අත2රුදහන් නොවීම පිණිස පවතී.
3ු. **මහණෙනි, නැවතද ස්ථවිර භික්*ෂූහු ප1ත්*යය බහුල කොට ඇත්තාහු නොවෙත්ද, සස්න ලිහිල්කොට ගන්නාහු නොවෙත්ද, පඤ්චනීවරණයන්ට බැසගැනීමෙහි බහා තැබූ වැඩ ඇත්තාහු වෙත්ද, විවෙ‘කයෙහි පෙරටුව යන්නාහු වෙත්ද, නොපැමිණි විශේෂයකට පැමිණීමට, නොලත් ග2ණ ධර්මයක් ලැබීමට, ප1ත්*යක්*ෂ නොකළ මාගෟ ඵලයක් ප1ත්*යක්*ෂ කිරීමට, වීය්*යෟ කරත්ද, ඊට පසුව ඇතිවන ජනයා ඔවුන්ගේ දෘෂ්ටියට අනුව යාමට පැමිණේද, ඒ ජනයාද ප1ත්*යය බහුල කොට නැත්තාහු, සස්න ලිහිල්කොට නොගන්නාහු, පඤ්චනීවරණයන්ට බැසගැන්මෙහි බහා තැබූ වැඩ ඇත්තාහු, විවෙ‘කයෙහි පෙරටුව යන්නාහු, නොපැමිණි ග2ණයකට පැමිණීමට, නොලත් ග2ණ ධර්මයක් ලැබීමට, ප1ත්*යක්*ෂ නොකළ මාගෟ ඵලයක් ප1ත්*යක්*ෂ කිරීමට, වීය්*යෟ කරත්ද, මහණෙනි, මෙ‘ සතරවෙනි ධර්මය ස’ධර්මයාගේ පැවැත්ම පිණිස, සිහිවීම පිණිස, අත2රුදහන් නොවීම පිණිස පවතිත්. මහණෙනි, මෙ‘ ධර්ම සතර ස’ධර්මයාගේ පැවැත්ම පිණිස, සිහිවීම පිණිස, අත2රුදහන් නොවීම පිණිස පවතිත්** යයි වදාළ සේක.
ෆ දහසයවෙනි ඉන්ජ්ිය වගෟය නිමි. :
bohoma pin
theruwana saranai!