Need this song...

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
ගෙදර ගියත් දුවේ කියන හඬ ඇහෙන්නේ නෑ...
ඒත් අම්මේ නුඹ මැරුනැයි මට හිතෙන්නේ නෑ...


යාලුවනේ මේ සින්දුව කියන්නේ අමරා රණතුංග...
මට ලොකු හදිස්සියක් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ සින්දුව හොයලා දෙන්න ලොකු උදව්වක්...

හැමෝටම සුභ රාත්‍රියක්...!!!
:yes::yes::yes:
 
Last edited: