Need To Buy An Insurance For Car

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අලුතින් මිලදීගත් කාර් එකක් සඳහා රක්ෂණයක් ලබාගැනීමට අවශ්‍යයි මේ සඳහා සම්බන්ධතා ඇති එළකිරි සාමාජික ඔබට අවස්තාව පවතී
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දාපන් මචන් පීපල්ස් ඉන්ශුවරන්ස් එකේ..... ක්ලේම් ගෙවනව කිසි වාතයක් නෑ..... කඩුවෙල පැත්තෙ නම් එකෙක් සෙට් කරල දෙන්නම් අඩුවට..... :)