Need to buy "Kithul Eta"

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,152
    1
    688
    113
    hi,

    I need to buy 2KG "Kithul Eta" for a School product.
    Can pay Rs 400, im in bandaragama.

    Please reply if you have.
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    hi,

    I need to buy 2KG "Kithul Eta" for a School product.
    Can pay Rs 400, im in bandaragama.

    Please reply if you have.

    පලයං බං බොරු නොකිය.:P ඕවට අහුවෙයි අපි . උඹ ඔය හදන්නේ කිතුල් ඇට වතුරේ දිය කරලා කාට හරි ගේමක් දෙන්න නේද?:angry::yes::D

    ප.ලි. - උඹට ඇත්තටම පොඩි එකාගේ ඉස්කෝලේ වැඩකටනම් දැනගනින් කිතුල් ඇට පොඩි එකාට දෙන්න එපා. වතුර එක්ක ගෑවුනොත් පලු දාලා කසන්න ගන්නවා. උඹට පොඩි එකාව හොස්පිටල් තමා ගෙනියන්න වෙන්නේ.. අනේ මෙහෙමත් ගුරුවරු:rofl::rofl: