අවරුදු ගානකටක කලින් ආතල් එකට හදපු මගේ Payza එකේ 11.42$ තියෙනවා කියලා අද දැක්කේ.:rofl::rofl: මේක තිබිලා වැඩකුත් නැහැ. :no::no: Exchange කරන්න කැමති අය ඉන්නවද. :rolleyes: Paypal or HNB,NSB ඕනි.:yes: