Need to see doctor

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mama inne Mirihane...
    Channel karala doc kenek balanna puluwan kamak tiyenawada banz

    (Diabetic sambanda)
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,569
    1,566
    113
    Galle
    Machan dan online tiyenawane..doc990 eken teledoc dala channel appointments danna puluwan asiri eken karanawa...wade sarthakai hugak....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්, උබ දැනටමත් බෙහෙත් ගන්න කෙනෙක්ද (Nevox XR වගේ)?

    හැමදාම හවසට ගෙදර ඉදන් මේ සුම්බා එක කරපන්. මේ දවස්වල පැනිරස කන එක පුලුවන් තරම් අඩු කරපන්.