Need your valuable feedback

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    උස සුදු ලස්සන එළකිරි යාලුවන්ගෙන් පොඩි feedback එකක් අවශ්යි

    දැන් play කරන්න පටන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. සින්දු කියන්න නම් බැ මේ ටික කියගත්තෙත් බොහොම අමාරුවෙන් 😂

    Guitar ගැහීම සම්බන්දෙන් මොකද හිතන්නේ? තව මොනාද හදාගන්න පුළුවන්?

    Social media නැති නිසා උබල එක්ක බෙදාගන්න හිතුව 🙏

     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    Guitar ගැසීම පිළිබඳව අවබෝධයක් නෑ (උසත් නෑ :P ). මටනම් ලස්සනයි හැබැයි.:love2:🔥
    Thanks machan. Ahanna sathutui 😍
    👍👍👍 එළ.
    කවුලු පියන්පත් එකත් ගහපංකො.
    thanks machan. Ilagata eka gahanan
    Voice practice karapan 👍
    Play eka lassanay ♥️

    Math used guitar ekak genawa, genawa genawama thama Dora mulle.
    ow ban issara mechcharawath voice control ekak thibbe ne. Thawa practice karanna one.

    Play for at least 10 mins day bro. Totally worth it

    Natural voice eka lassanayi
    But voice traning wenna one. e wagema Voice eke Chords waradi samahara than wala

    Guitar gana nodani
    thanks machan. Ow voice nam poddakwath control ne hadaganna one
    ලස්සනයි. වෝකල් ට්‍රැක් එක එව්වොත් ඔයිට වඩා හොඳට පිච් එක හදලා දෙන්නම් පිච් කරෙක්ට් ( ඔටෝ ටියුන් ) වලින්
    ela ban thanks. Mama contact karanna
    thanks
    thanks bro
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    උස සුදු ලස්සන එළකිරි යාලුවන්ගෙන් පොඩි feedback එකක් අවශ්යි

    දැන් play කරන්න පටන් අරන් අවුරුදු 2ක් විතර වෙනවා. සින්දු කියන්න නම් බැ මේ ටික කියගත්තෙත් බොහොම අමාරුවෙන් 😂

    Guitar ගැහීම සම්බන්දෙන් මොකද හිතන්නේ? තව මොනාද හදාගන්න පුළුවන්?

    Social media නැති නිසා උබල එක්ක බෙදාගන්න හිතුව 🙏


    👍👍👍 එළ.
    කවුලු පියන්පත් එකත් ගහපංකො.

    👍👍👍 එළ.
    කවුලු පියන්පත් oone (2)
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    සුපිරි නේ බන්. ගිටාර් එක 2012 විතර අල්මරියට දැම්මට පස්සේ තාමත් එහෙන්මම තමා. :( :(
    Thanks ban. Aluth strings tikak dala ganin eliyata
    එළකිරි
    thanks machan
    මැයි ගහ යට ගහන්නකෝ අයියාහ්...
    Hari nangi kotu keli gahala ilagata gahannan
    ela ela, ahenne nane bn voice eka
    e hatida?
    Nikan phone eken ban record kare
    Shihaaaaan.... Shihaaaaaaaannn.....

    Awasan 12 dena atharata kelinma yawanna baa... Kiriye kollek nisa yawanawa.
    Thanks bosa
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    වොයිස් එක ලස්සනයි මචං,එ උනාට තව ප්‍රේක්ටිස් වෙන්න ඔනේ, සෘතියට කියන්න පුරුදු වෙන්න ඔනේ....ගමනක් යන්න පුලුවන් තව පුරුදු පුහුණු වෙලා හිටියොත්...ක්ලැරන්ස් මහත්තයාගේ සිහින ලෝවක් ගහලා දාන්න අහන්න ආසයි...