Need_A_Prius

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    උඹ බැනල තිබ්බනේ රටේ හැටි කියල..සල්ලි තිබ්බට කැමති වාහනයක් ගන්න බෑ කියල..

    වෙන රටවල් වල පරණ වාහන පාරෙ දාල දුවන්න වෙන්නේ. ලංකාවෙ තමයි පරණ වාහන වලට මෙහෙමත් market එකක් තියෙන්නේ.

    උඹට සල්ලි තියනවනම්...Prius එකට ආස නම් කිසිම අව්ලක් නෑ. but උඹ හිතනවනම් ආයෙත් ගත්ත ගානටවත් දෙන්න..වාහනේ ඉක්මනට විකුණ ගන්න..එහෙනම් Prius ගන්න එපා. පත්තරේ, වෙබ් Site වල බලපන් Prius තොග ගණන් විකුනන්න තියනවා.

    ow ban man dakka ... mata kiapanko ehenan me ganata ganna , aduma gane gatta ganata lakshayak dekakwat aduwen deeganna puluwan wena wahanayak ??
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    ow ban man dakka ... mata kiapanko ehenan me ganata ganna , aduma gane gatta ganata lakshayak dekakwat aduwen deeganna puluwan wena wahanayak ??

    Hybrid vehicles kohomath time eka yaddi gana adu wenawa...
    Toyota normal vehicle ekaka value eka adu wenne na lesiyen..