Need_Rapidgator_Premium_Account

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා මට කොහෙන්හරි rapidgator premium account සෙට් කරලා දියන්කො..

    :(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වැඩක් වෙන්නේ නෑ මචං. යුසර් එකවුන්ට් එකක් හම්බුනත් වෙන IP එකකින් ලොග් උනාම ඒ ලොග් උන එක ගැන ඔව්නර්ට ඊමේල් එකක් එනවා. කොහොමත් වැඩ කරන්න බෑ දැන් ඉස්සර වගේ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් ඕව නැ බන්

    වැඩක් වෙන්නේ නෑ මචං. යුසර් එකවුන්ට් එකක් හම්බුනත් වෙන IP එකකින් ලොග් උනාම ඒ ලොග් උන එක ගැන ඔව්නර්ට ඊමේල් එකක් එනවා. කොහොමත් වැඩ කරන්න බෑ දැන් ඉස්සර වගේ.

    ඔව් බන්:(, පජාත වැඩ නේද බන් :growl::frown:. දැන් උන් IP එකෙන් ගේම දෙනවා:growl: