Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
NEED_VEHICLE_<<12laks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩක් ගාන එහා මෙහා කරගන්න පුළුවන් නම්

අලුත් පෙනුම හා නම්බර් බලනවානම්.

Alto 800 (OLD MODEL)

Panda 1.0 2012/13

Maruti 800

කැමතිනම්

TATA Indika

Maruti ZEN

පරණවා

Nissan Trad Sunny/ Trad Sunny WAGON

Toyota DX Wagon

Toyota AE80

ඔය මොන පරණ වාහනේ ගත්තත් බලල ගනින් condition.කොච්චර බැලුවත් අතේ 1.5lak වත් තියාගෙන ගනින්.කොච්චර බලල ගත්තත් තමන් පදිද්දී ලෙඩ එනවා.එක ඕනෑම පාවිච්චි කරපු වාහනයකට පොදු දෙයක් .ඇල්ටෝ ගත්තත් එක වගේ ලෙඩ එන්නේ ඒ වගේමයි පරණ ට්රාඩ් ස්නියක් ගත්තත් එක වගේ ලෙඩ එන්නේ.ටිකක් අලුත් වාහන වලට යද්දී තියෙන එකම හොදේ

පාර්ට්ස් තියෙනවා ගන්න.ගොඩක් පරණ වෙන්න වෙන්න බොඩි පාර්ට්ස් වගේ දේවල් අඩු වෙන්න පුළුවන් තියෙන ඒවත් ටිකක් ගණන්.එන්ජින් පාර්ට්ස් නම් ඕන තරම් තියෙනවා වෙනසක් නෑ.

ඇල්ටෝ එකකට වගේ හිතහන් එන්ජින් පාර්ට්ස් තියෙනවා බ්රෑන්ඩ් නිව් දන්නා .පාර්ට් එකට පාර්ට්ස් එකක්. ගොඩක්ම පරණ වෙද්දී අපිට වෙන්නේ recondition පාර්ට්ස් වලට යන්න.ඉතින් ගෙවන ගානට පාඩුයි.recon පාර්ට්ස් විශ්වාස තියන්න බැහැනේ.දාල ටික දවසකින් ආය ලෙඩ දෙන්න පුළුවන් .බ්රෑන්ඩ් නිව් තියෙනවනම් බය වගේම ගෙවන ගානට දුකක් නෑ.මොකද අලුත් නේ ඒ පාර්ට්ස්. ඔන්න ඔහොම පොඩි කතාවකුත් තියේ.හිටලා බලල ගනින්.

ඔය මොක ගත්තත් වියදම් සෙට් වෙනවා.අත්දැකීමෙන් කියන්නේ.අරන්ම බලහන්.ලෙඩක් අවත බන් ඕක ටික දවසක් යද්දී නොර්මල්.ලෙඩ එනවා හදනවා දුවනවා ඕව ඉතින් මොකත් යකඩ ගොඩවලනේ.පිරිමියෙක් උනාම ටිකක් අඩු මිටි ටිකක් අත ගාන්න ඕනේ.එකෙත් පොඩි ලල් එකක් තියේ

[QUOTE="podisumane, post: 24428344, member: 570299"] [B][COLOR="Purple"][SIZE="4"]පොඩ්ඩක් ගාන එහා මෙහා කරගන්න පුළුවන් නම් අලුත් පෙනුම හා නම්බර් බලනවානම්. Alto 800 (OLD MODEL) Panda 1.0 2012/13 Maruti 800 කැමතිනම් TATA Indika Maruti ZEN පරණවා Nissan Trad Sunny/ Trad Sunny WAGON Toyota DX Wagon Toyota AE80 ඔය මොන පරණ වාහනේ ගත්තත් බලල ගනින් condition.කොච්චර බැලුවත් අතේ 1.5lak වත් තියාගෙන ගනින්.කොච්චර බලල ගත්තත් තමන් පදිද්දී ලෙඩ එනවා.එක ඕනෑම පාවිච්චි කරපු වාහනයකට පොදු දෙයක් .ඇල්ටෝ ගත්තත් එක වගේ ලෙඩ එන්නේ ඒ වගේමයි පරණ ට්රාඩ් ස්නියක් ගත්තත් එක වගේ ලෙඩ එන්නේ.ටිකක් අලුත් වාහන වලට යද්දී තියෙන එකම හොදේ පාර්ට්ස් තියෙනවා ගන්න.ගොඩක් පරණ වෙන්න වෙන්න බොඩි පාර්ට්ස් වගේ දේවල් අඩු වෙන්න පුළුවන් තියෙන ඒවත් ටිකක් ගණන්.එන්ජින් පාර්ට්ස් නම් ඕන තරම් තියෙනවා වෙනසක් නෑ. ඇල්ටෝ එකකට වගේ හිතහන් එන්ජින් පාර්ට්ස් තියෙනවා බ්රෑන්ඩ් නිව් දන්නා .පාර්ට් එකට පාර්ට්ස් එකක්. ගොඩක්ම පරණ වෙද්දී අපිට වෙන්නේ recondition පාර්ට්ස් වලට යන්න.ඉතින් ගෙවන ගානට පාඩුයි.recon පාර්ට්ස් විශ්වාස තියන්න බැහැනේ.දාල ටික දවසකින් ආය ලෙඩ දෙන්න පුළුවන් .බ්රෑන්ඩ් නිව් තියෙනවනම් බය වගේම ගෙවන ගානට දුකක් නෑ.මොකද අලුත් නේ ඒ පාර්ට්ස්. ඔන්න ඔහොම පොඩි කතාවකුත් තියේ.හිටලා බලල ගනින්. ඔය මොක ගත්තත් වියදම් සෙට් වෙනවා.අත්දැකීමෙන් කියන්නේ.අරන්ම බලහන්.ලෙඩක් අවත බන් ඕක ටික දවසක් යද්දී නොර්මල්.ලෙඩ එනවා හදනවා දුවනවා ඕව ඉතින් මොකත් යකඩ ගොඩවලනේ.පිරිමියෙක් උනාම ටිකක් අඩු මිටි ටිකක් අත ගාන්න ඕනේ.එකෙත් පොඩි ලල් එකක් තියේ:yes::yes: [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom