NEED_VEHICLE_<<12laks

VAT69

Active member
  • යාළුවනේ....

    උපරිම ලක්ෂ 12ක් හෝ ඊට වඩා අඩු උඹලට රෙකමන්ඩ් කරන්න පුළුවන් වාහන මොනවද...??

    2nd Hand Market එකත් හොද ඒ ගානට ගන්න පුළුවන් හොදම වාහන වල විස්තර ලබා දෙනු මැනවි..

    ස්තූතියි රෙප් ලබාදෙනු ලැබේ..!
    ;););)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump..

    ඕක මහා චාටර් ප්‍රයිස් රේන්ජ් එකක්..මාත් මේ දවස්වල ඔය ගානටම එකක් හොයනවා, සෙට් වුනේ නැහැ තාම හරි එකක්..
     

    VAT69

    Active member
  • bump..

    ඕක මහා චාටර් ප්‍රයිස් රේන්ජ් එකක්..මාත් මේ දවස්වල ඔය ගානටම එකක් හොයනවා, සෙට් වුනේ නැහැ තාම හරි එකක්..

    අතඅරින්න එපා බන්...කොහොම හරි හොයාගමු...
    මමත් සෙට් වුනොත් උඹටත් කියන්නම්...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    proton-wira-japan-41016551.jpg


    Proton WIRA 2005

    Menna Meka Gena mokda kynne...???

    Use krapu knek inwada...?matath Danagnna one..!

    :rofl::rofl::rolleyes::rolleyes:
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Maruti or Alto ekakata palayan bn year eka tikak new ekakata yanna puluwn.. parana ewa gannawanm uba hodata balala ganin netnam hemadama garage inna wenne..
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    වදයක් නැතුව තැනකින් තැනකට යන්ඩ නම් මරුටියක් හරි පැන්ඩෙක් හරි ගනින්.
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    පොඩ්ඩක් ගාන එහා මෙහා කරගන්න පුළුවන් නම්

    අලුත් පෙනුම හා නම්බර් බලනවානම්.
    Alto 800 (OLD MODEL)
    Panda 1.0 2012/13
    Maruti 800

    කැමතිනම්
    TATA Indika
    Maruti ZEN

    පරණවා
    Nissan Trad Sunny/ Trad Sunny WAGON
    Toyota DX Wagon
    Toyota AE80

    ඔය මොන පරණ වාහනේ ගත්තත් බලල ගනින් condition.කොච්චර බැලුවත් අතේ 1.5lak වත් තියාගෙන ගනින්.කොච්චර බලල ගත්තත් තමන් පදිද්දී ලෙඩ එනවා.එක ඕනෑම පාවිච්චි කරපු වාහනයකට පොදු දෙයක් .ඇල්ටෝ ගත්තත් එක වගේ ලෙඩ එන්නේ ඒ වගේමයි පරණ ට්‍රාඩ් ස්නියක් ගත්තත් එක වගේ ලෙඩ එන්නේ.ටිකක් අලුත් වාහන වලට යද්දී තියෙන එකම හොදේ
    පාර්ට්ස් තියෙනවා ගන්න.ගොඩක් පරණ වෙන්න වෙන්න බොඩි පාර්ට්ස් වගේ දේවල් අඩු වෙන්න පුළුවන් තියෙන ඒවත් ටිකක් ගණන්.එන්ජින් පාර්ට්ස් නම් ඕන තරම් තියෙනවා වෙනසක් නෑ.

    ඇල්ටෝ එකකට වගේ හිතහන් එන්ජින් පාර්ට්ස් තියෙනවා බ්‍රෑන්ඩ් නිව් දන්නා .පාර්ට් එකට පාර්ට්ස් එකක්. ගොඩක්ම පරණ වෙද්දී අපිට වෙන්නේ recondition පාර්ට්ස් වලට යන්න.ඉතින් ගෙවන ගානට පාඩුයි.recon පාර්ට්ස් විශ්වාස තියන්න බැහැනේ.දාල ටික දවසකින් ආය ලෙඩ දෙන්න පුළුවන් .බ්‍රෑන්ඩ් නිව් තියෙනවනම් බය වගේම ගෙවන ගානට දුකක් නෑ.මොකද අලුත් නේ ඒ පාර්ට්ස්. ඔන්න ඔහොම පොඩි කතාවකුත් තියේ.හිටලා බලල ගනින්.

    ඔය මොක ගත්තත් වියදම් සෙට් වෙනවා.අත්දැකීමෙන් කියන්නේ.අරන්ම බලහන්.ලෙඩක් අවත බන් ඕක ටික දවසක් යද්දී නොර්මල්.ලෙඩ එනවා හදනවා දුවනවා ඕව ඉතින් මොකත් යකඩ ගොඩවලනේ.පිරිමියෙක් උනාම ටිකක් අඩු මිටි ටිකක් අත ගාන්න ඕනේ.එකෙත් පොඩි ලල් එකක් තියේ:yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    kiyapalla balanna


    7k wage ganakata ganna puluwan hodata patrol wada karana wahanayak.


    3 wheel ekak da hoda e wenuwata nano ekak da


    japan parana eva epa.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    2000 ගහපු හුන්ඩායි එලන්ට්‍රා එකක් තියනව. 12.50ක් කියනව. බලන්ඩ යන්ඩ යන්නෙ. කොරියන් එකක් අරන් දුක්විඳින්ඩ වෙයිද??