Machan kurunegala dambulla road eke "Yaggapitiya" kiyana hariye ( kurunegala town eke idan 1.5 or 3 km dura ) ICE factory ekakma thiyenawa...eke thiyenawa...loku CUBE 1k Rs.150/= wenne...ethana hodai...Ona tharam gaththaki !!
Machanlaaaa ara kalin kiyapu Ice factory 1th neelu DRY ICE. weding1ta ganna machan.danna kenek innawanam lankawe kohehari kamak ne kiyapallaaa. lokuma loku udawwak.................
machan dry ice and ice cubes kiyanne jathi dekak.. dry ice sahena amarui hoya ganna..Kawda kiyanne eke na kiyala???
pissuda??mama me lagadith gaththa loku cube 1k dane gedarakata....
Hemadama eken geniyanna kattiya one tharama enawa...
eke thiyenawa...sure ban!!
ඈ බං........ ඔය බඳින්නෙ හරක් දෙන්නෙක් ද??? එහෙම නැත්නම් උඹ උන් දෙන්නව හණ ගහන්නද යන්නෙ??? lol මම නම් දන්න විදියට ඩ්‍රයි අයිස් ගොඩක්ම පාවිච්චි කරන්නෙ සත්තු හණගහන්න..... ලංකාවෙ නැතිව ඇති....... හොයාගත්තත් දන්න විදියට ඩ්‍රයි අයිස් වලින් කෝල්ඩ් බර්න් වෙනව...... පරිස්සමින්.
රොබොට් අයියා......
