Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
neethimaya gataluvak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hiran123123" data-source="post: 20405316" data-attributes="member: 558692"><p><span style="font-size: 18px">මචන්ල මට පොඩි දෙයක් දැනගන්න ඕන මේකයි කතාව සම්පූර්ණයෙන්ම අහල උත්තරයක් දෙන්න මේකයි කතාව මමයි මගේ හොඳම යාලුවයි එක වසරේ ඉඳන් යාලුවෝ දැන් මට අවුරුදු 29ක් වෙනව මං ඕලෙවල් කරන කාලේ අපේ ඉස්කෝලෙම කෙල්ලෙක් එක්ක යාලු උනා ඒකට මට උදව් කලෙත් මගේ මේ යාලුව තමයි අපි තුන් දෙනා ගොඩාක් ලං උනා මායි මගේ කෙල්ලයි කොහේ ගියත් මගේ යාලුවත් අරං තමයි යන්නේ එයාට කෙල්ලෙක් නෑ අපි උසස් පෙලෙන් පස්සේ කොහේ ගියත් යන්නේ තුන් දෙනාම එකට ඉතින් බන් මේකයි කතාව මගේ යාලුවත් දැන් මගේ කෙල්ලට ලව් ඌ අපි දෙන්නගේ යාලු ෆිට් එකට කේස් යයි කියල අපි දෙන්නව ඉග්නෝර් කලා මේක මචං මට වගේමමගේ කෙල්ලටත් දරාගන්න බෑ මොකද අපි තුන් දෙනා ඒ තරමට ලං උනා දැන් මට කෙල්ලට වඩා මගේ යාලුව ඕන පස්සේ අපි තුන්දෙනාම කතාකරල එක විසන්න්හුමකට ආව ඒ තමයි අපි තුන් දෙනාම එකට ඉමු කියල අපි දෙන්නම කෙල්ලට ආදරය කරමු කියල කෙල්ලගෙත් අවුලක් නෑ දැන් අපි තුන් දෙනාම එකට තමයි ඔක්කොම කරන්නේ ලිවින්ග් ටු ගෙදර් මාටත් අවුලක් නෑ ඌටත් අවුලක් නෑ කෙල්ලටත් අවුලක් නෑ අපි තුන් දෙනාම එක පවුලක් දැන් මට දැනගන්න ඕන බන් මේක ලංකාවේ නීතියට විරුද්දයිද? කේස් එක ලීක් උනොත් පොලීසි යන්න වෙයිද? මට කෙල්ල වගේම ඌත් ඕන කෙල්ලටත් දැන් අපි දෙන්නම ඕන ඌටත් කෙල්ල වගේම මාවත් ඕන අපි එකට නිදා ගන්නව කවදාවත් ළමයෙක් හදන්න බලා පොරොත්තුවක් නෑ අපි සතුටින් ඉන්නේ මේක ප්රෂ්නයක් වෙයිද නීතිය පැත්තෙන් එච්චරයි දැනගන ඕන</span></p></blockquote><p></p>
[QUOTE="hiran123123, post: 20405316, member: 558692"] [SIZE="5"]මචන්ල මට පොඩි දෙයක් දැනගන්න ඕන මේකයි කතාව සම්පූර්ණයෙන්ම අහල උත්තරයක් දෙන්න මේකයි කතාව මමයි මගේ හොඳම යාලුවයි එක වසරේ ඉඳන් යාලුවෝ දැන් මට අවුරුදු 29ක් වෙනව මං ඕලෙවල් කරන කාලේ අපේ ඉස්කෝලෙම කෙල්ලෙක් එක්ක යාලු උනා ඒකට මට උදව් කලෙත් මගේ මේ යාලුව තමයි අපි තුන් දෙනා ගොඩාක් ලං උනා මායි මගේ කෙල්ලයි කොහේ ගියත් මගේ යාලුවත් අරං තමයි යන්නේ එයාට කෙල්ලෙක් නෑ අපි උසස් පෙලෙන් පස්සේ කොහේ ගියත් යන්නේ තුන් දෙනාම එකට ඉතින් බන් මේකයි කතාව මගේ යාලුවත් දැන් මගේ කෙල්ලට ලව් ඌ අපි දෙන්නගේ යාලු ෆිට් එකට කේස් යයි කියල අපි දෙන්නව ඉග්නෝර් කලා මේක මචං මට වගේමමගේ කෙල්ලටත් දරාගන්න බෑ මොකද අපි තුන් දෙනා ඒ තරමට ලං උනා දැන් මට කෙල්ලට වඩා මගේ යාලුව ඕන පස්සේ අපි තුන්දෙනාම කතාකරල එක විසන්න්හුමකට ආව ඒ තමයි අපි තුන් දෙනාම එකට ඉමු කියල අපි දෙන්නම කෙල්ලට ආදරය කරමු කියල කෙල්ලගෙත් අවුලක් නෑ දැන් අපි තුන් දෙනාම එකට තමයි ඔක්කොම කරන්නේ ලිවින්ග් ටු ගෙදර් මාටත් අවුලක් නෑ ඌටත් අවුලක් නෑ කෙල්ලටත් අවුලක් නෑ අපි තුන් දෙනාම එක පවුලක් දැන් මට දැනගන්න ඕන බන් මේක ලංකාවේ නීතියට විරුද්දයිද? කේස් එක ලීක් උනොත් පොලීසි යන්න වෙයිද? මට කෙල්ල වගේම ඌත් ඕන කෙල්ලටත් දැන් අපි දෙන්නම ඕන ඌටත් කෙල්ල වගේම මාවත් ඕන අපි එකට නිදා ගන්නව කවදාවත් ළමයෙක් හදන්න බලා පොරොත්තුවක් නෑ අපි සතුටින් ඉන්නේ මේක ප්රෂ්නයක් වෙයිද නීතිය පැත්තෙන් එච්චරයි දැනගන ඕන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom