Negombo අවට ප්‍රිශුට් එකකට ලොකේෂන් මොනවද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    හොද ලොකේෂන් තියද අවට? ලොකු උදව්වක්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    https://www.google.com/maps/place/R...xf9b44e69787d84f7!8m2!3d7.209489!4d79.8461303

    ඕකට නං එනව වෙඩින් කපල්ස් සෑහෙන්ට ශූට් වලට

    නැත්තන් ඒත්තුකාල් බීච් පාක් එකට (බ්‍රවුන්ස් බීච් ගාව) යන්න පුලුවං

    අමාගි ලැගූන් එකෙත් කරනව, අහල බලපං https://www.google.com/maps/place/A...1dce3!5m2!4m1!1i2!8m2!3d7.190389!4d79.8545952

    නැත්තං ඉතින් ගම්පහ පාක් එකටත් යනව, ටිකක් දුරයි.
    https://www.google.com/maps/place/G...9870efb50a32dcab!8m2!3d7.1023815!4d79.9869289
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island

    Attachments

    • 66399499_369867667051009_7395982581914664960_n.jpg
      66399499_369867667051009_7395982581914664960_n.jpg
      104.1 KB · Views: 65