Negombo නවතින්න හොද හොටෙල්ස් මොනවද?

sinhala business karaya

Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    Negombo නවතින්න හොද හොටෙල්ස් මොනවද? හොද සී ෆුඩ් තියෙන. ෆුල් බෝර්ඩ් නවතින්න.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Jetwing Blue
    Club Palm Bay -> Marawila
    Ranweli Holiday Resort -> Wennappuwa
    Club Dolphin - Waiikkala
    Sooriya Resort -> Waikkala