Negombo - බෝම්බෙන් මැරුන උන්ටවත්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    meka demme mama, UNP newei. mama oyalagema sahodarayek. rep kapalath thibuna godak aya. ekata kamak ne.

    mama demme mata pena dewal, numbers aragena.

    kenthi yanne nedda ban api okkoma ekathu una bomba gahapu welawe, but election eka enakota mun ayeth deela untama.

    බටහිර තානාපති කාර්යාල සහ UNP මඩබලකාය 2nd mission පටන් අරගෙන ඉන්නේ, බටහිර ප#යෝ දන්නවා ගෝඨා එක්ක නටන්න බෑ කියල, ඒ නිසා දකුණේ සිංහල ආයිත් බෙදන්න හදන්නේ...අහුවෙන්න එපා කිසිම කෙනෙක්.ඔකුන්ගේ මඩ සීන් එක තාම යනවා. සිංහල Buddhist, කතෝලික මේ වෙලාවේ එකට ඉන්න ඕනි. ත්‍රෙඩ් එක දාපු එකාගේ අරමුණ පැහැදිළියි. අහුවෙන්න එපා...දකුණේ සිංහල බෙදෙන්න දෙන්න එපා.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb

    time: 1.24.40

    me hamuduruwo kiyanawa data aragenama. poddak balanna. mama meka dekala thamayi adahasak gaththe.

    puluwan aya okkoma video eka balanna. onna ape thathhwe...

    meka demme mama, UNP newei. mama oyalagema sahodarayek. rep kapalath thibuna godak aya. ekata kamak ne.

    mama demme mata pena dewal, numbers aragena.

    kenthi yanne nedda ban api okkoma ekathu una bomba gahapu welawe, but election eka enakota mun ayeth deela untama.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    meka demme mama, UNP newei. mama oyalagema sahodarayek. rep kapalath thibuna godak aya. ekata kamak ne.

    mama demme mata pena dewal, numbers aragena.

    kenthi yanne nedda ban api okkoma ekathu una bomba gahapu welawe, but election eka enakota mun ayeth deela untama.

    උඹ පටන් ගත්ත තැනම වරද්දගෙන.ජන්දය කියන්නෙ තමන් කැමති කෙනාට දාන්න තියෙන ඵකක් මිසක් අපිට ඕන කෙනාට දාන්න තියෙන ඵකක් නෙමෙයි.මමත් ගෝඨ ඵනවට කැමැත්තෙන් හිටියෙ.ඒත් මම මේකේ ගෝඨට ජන්දෙ දාන්නම කියල කාටවත් කිව්වෙ නෑ..මම කිව්වෙ සජිත්ට වඩා වැඩක් ගෝඨා කරයි කියලා විතරයි.මම කොහොමත් දැනන් හිටිය ගෝඨා දිනනව කියල..දැන් කරන්න තියෙන්නෙ ජාති බේද අැති කරන ඵක නෙමෙයි ඔක්කොම ඵකතු වෙලා රට දියුණු කරන ඵක ඒ අතරම අන්තවාදී අය ගැන විතරක් හෙවිල්ලෙන් ඉන්න ඕන.ඵච්චරයි..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::yes::yes:
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මිිගමුවේ එ්වුං නොංජල් නේ ඒකනේ උන්ටම බලලා බෝම්බ තිබ්බේ.

    මීගමුවේ උන් නොන්ජල් කියල මීගමුවේ මාළු ලෙල්ලම ලඟට ගිහින් එකෙක්ට කියල බපලන්. උබට කියල දෙයි. :P:P:P
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මීගමුවෙ Result එක ගැන තාමත් දේශප්‍රේමී පෝස්ට් දාන හිංචි පිංචි අයියලාගේ දැනගැනීම පිනිසයි.

    1. 110500ක් වෙච්ච ලියාපදිංචි චන්ද වලින් 24% ක් චන්දෙ දාන්න ඇවිත් නෑ.
    2. දාපු චන්ද වලින් 1.69%ක් ප්‍රතික්ශේපයි
    3. දාපු චන්ද වලින් 38.23%ක් දේශප්‍රේමී (සමහරක් කියන විදිහ) චන්ද.
    4. දාපු චන්ද වලින් 7% සමස්ත දේශපාලන ක්‍රමය එපා වූ සිස්ටම් චේන්ජ් හොයපු චන්ද.

    ලොන්තයො ඔක්කොටම ප්‍රශ්නෙ තියෙන්නෙ 53.03%ක් වෙච්ච 44000ක චන්දනෙ?

    1. මීගමුව කියන්නෙ UNP ආසනයක්, මීගමුවෙ චන්ද ඉතිහාසය බැලුවොත් ඕන ගොබ්බයෙක්ට ඒක තේරෙනවා. කැපුවත් කොල කියන වහල්ලු දේශප්‍රේමී නොවෙන්න ඇති.
    2. බෝම්බෙ අත් නොදැකපු හැබැයි තමුන් මහන්සියෙන් හම්බකරගන්න තුට්ටුව දේශපාලන හෙංචයියන්ට කප්පම් ගෙවපු ව්‍යාපාරික ප්‍රජාව දේශප්‍රේමී නොවෙන්න ඇති.
    3. මීගමුවෙ ඉන්න සැලකියයුතු මුස්ලිම්/දෙමල ප්‍රජාව දේශප්‍රේමී නොවෙන්න ඇති.
    4. බෝම්බෙන් පටන් අරගත්තු campaign එක පුරාවට දඩයම කරේ තියන් ගිය මස්වැද්දෙක් කියලා පුංචි හරි සැකයක් තිබුනු කතෝලික මිනිස්සුත් දේශප්‍රේමී නොවෙන්න ඇති.

    ඉතින් මීගමුව පොහොට්ටුව පැරදුනා තමයි. ඔය හේතු නොදන්න, හෙව්වෙ නැති ලද බොලඳ අඩුමාසෙ පරිනාමය වෙමින් පවතින මානසික මට්ටමක් තියන අධි සංවේදී, දේශප්‍රේමී අයියලා අක්කලා ගැන අනුකම්පාවෙන් බලමු.

    තමුන් කැමති අපේක්ශකයාට චන්දය නොදුන්නොත් උන් දේශද්‍රෝහී හෝ මොලය නැති හෝ ලැජ්ජාවක් නැති පිරිසක් කියලා හිතනවානම් ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී කියන කෑලි දෙක අයින් කරලා ජාතිවාදී ඒක පවුල් වාදී කියලා වෙනස් කරගනිල්ලා. ලැජ්ජා වෙයව් තොපේ පහත් මානසිකත්වය ගැන.

    Copied
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    Negombo oyalage lonthakama oyata lokunam ....

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බටහිර තානාපති කාර්යාල සහ UNP මඩබලකාය 2nd mission පටන් අරගෙන ඉන්නේ, බටහිර ප#යෝ දන්නවා ගෝඨා එක්ක නටන්න බෑ කියල, ඒ නිසා දකුණේ සිංහල ආයිත් බෙදන්න හදන්නේ...අහුවෙන්න එපා කිසිම කෙනෙක්.ඔකුන්ගේ මඩ සීන් එක තාම යනවා. සිංහල Buddhist, කතෝලික මේ වෙලාවේ එකට ඉන්න ඕනි. ත්‍රෙඩ් එක දාපු එකාගේ අරමුණ පැහැදිළියි. අහුවෙන්න එපා...දකුණේ සිංහල බෙදෙන්න දෙන්න එපා.

    aniwa meka thamai aluth ma plan eka aya bedanna honda na agama wadak na shinhala nam sinhala oya chanden ohoma una kiyala aulak na anek christian pathi tika awe ne bara ganakin.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මීගමුවනම් කතා කරන්න එප.. මට තිත්ත උන..:( ගෝඨට චන්ද එපා අඩුම මුන්ට මහේශ්ට අනුරට දෙන්න තිබ්බ..:angry:

    ඕකෙන් තව දෙයක් දැනගත්තා unp උන් කියන්නෙ තමන් ඉස්සරහා තම්න්ගෙ අම්මට වෙඩි තියල ගියත් ඊට වඩා උන්ට පක්ෂෙ ලොකුයි..:angry::sorry:

    :yes::yes::yes:
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    Negombo oyalage lonthakama oyata lokunam ....

    දාගෙන ඉන්න පාට කන්නාඩිය ගලවල රිප්ලයි එක තව පාරක් කියවන්න මහත්තයෝ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    @araki උඹ දැන් ඕක ප්‍රශ්නයක් කරගන්න එපා...ඒ මිනිස්සු කැමති එකකට චන්දෙ දෙන්න ඇති.අනිත් එක උඹ මීගමුවේ ඉන්න මිනිස්සුන්ට බනිනවා, කටුවපිටිය තියන කටාන ගැනත් කතාකරපන්...එහෙනම් දකුණේ ඉන්න Buddhist උන් ගැනත් කතාකරපන්, ඇයි උනුත් සජිත්ට චන්දෙ දුන්නා, කලින් ආණ්ඩුවෙන් Buddhist අයට හොඳට සැලකුවනේ...ඒවා ගැනත් කතාකරපන්...මතක ඇතුව මීගමුවට බනිනකොට කටුවාපිටිය අයිති කටාන ගැන කතාකරපන්...මේක දිගට යන්න ඕනි ත්‍රෙඩ් එකක් නෙවෙයි. :yes::yes::yes:
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    unta lejja nethi unata mata lejjayi ban

    උඹ දැන් ඕක ප්‍රශ්නයක් කරගන්න එපා...ඒ මිනිස්සු කැමති එකකට චන්දෙ දෙන්න ඇති.අනිත් එක උඹ මීගමුවේ ඉන්න මිනිස්සුන්ට බනිනවා, කටුවපිටිය තියන කටාන ගැනත් කතාකරපන්...එහෙනම් දකුණේ ඉන්න Buddhist උන් ගැනත් කතාකරපන්, ඇයි උනුත් සජිත්ට චන්දෙ දුන්නා, කලින් ආණ්ඩුවෙන් Buddhist අයට හොඳට සැලකුවනේ...ඒවා ගැනත් කතාකරපන්...මතක ඇතුව මීගමුවට බනිනකොට කටුවාපිටිය අයිති කටාන ගැන කතාකරපන්...මේක දිගට යන්න ඕනි ත්‍රෙඩ් එකක් නෙවෙයි. :yes::yes::yes:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මීගමුවේ ලන්සා නිසාත් votes අඩු වෙන්ඩ ඇති. කුඩු kingping ලව ආපහු රජ කරවන්ඩ අකමැති උනුත් අතිනේ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    unta lejja nethi unata mata lejjayi ban

    උඹට ලජ්ජා වෙන්න කිසිම හේතුවක් නෑ...ලජ්ජා වෙනවනම් ලජ්ජා වෙන්න ඕනි තරම් දේවල් තිබුණා, සිංහල buddhist රටක් නෙවෙයි කියපු මංගල ඉන්න මාතර මිනිස්සු සජිත්ට චන්දෙ දුන්න, නැගෙනහිර වෙහෙර විහාර ඩෝසර් කරපු ආණ්ඩුවේ අපේක්ෂකයාට (සජිත්ට ) දකුණේ මිනිස්සු චන්දෙ දුන්නේ නැද්ද....? ඊට වඩා ගොඩක් දේවල් උනා මතක ඇතිනේ. සජිත්ට චන්දෙ දීපු ලක්ෂ 55ම මීගමුවේ නෙවෙයිනේ. කටාන, වගේම සමස්ත ගම්පහ ප්‍රතිපලය ගැන කතා නොකර මීගමුව ගැන විතරක් කතාකරන එකේ අරමුණ ගොඩක් පැහැදිලි

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    2019 election

    Candidate Vote Pre %
    Sajith Premadasa 44,032 53.03%
    Gotabaya Rajapaksa 31,743 38.23%
    Anura Kumara Dissanayaka 4,132 4.98%
    Mahesh Senanayake 1,546 1.86%

    onna deepu heti

    ara Agaradaguru thuma ta thibuna aramuna thamayi matath thiyenne. wena aramunak ne.

    ඔය එන්නේ එළියට...දාපන්කෝ ඔහොම්මම කටානත්...(election results)