මීගමුවනම් කතා කරන්න එප.. මට තිත්ත උන..ගෝඨට චන්ද එපා අඩුම මුන්ට මහේශ්ට අනුරට දෙන්න තිබ්බ..
ඕකෙන් තව දෙයක් දැනගත්තා unp උන් කියන්නෙ තමන් ඉස්සරහා තම්න්ගෙ අම්මට වෙඩි තියල ගියත් ඊට වඩා උන්ට පක්ෂෙ ලොකුයි..![]()

Bombe Pipuruwe katane neda??
Anith eka St Anthonies Kochchikade ayithi wenne Uthuru Colombata
මීගමුවේ මචං 26,082 විතර ඡන්දෙ දාලා නෑ.
POLLED 84,469
ELECTORS 110,551
http://election.adaderana.lk/division_result.php?dist_id=Gampaha&div_id=Negombo
මීගමුවනම් කතා කරන්න එප.. මට තිත්ත උන..ගෝඨට චන්ද එපා අඩුම මුන්ට මහේශ්ට අනුරට දෙන්න තිබ්බ..
ඕකෙන් තව දෙයක් දැනගත්තා unp උන් කියන්නෙ තමන් ඉස්සරහා තම්න්ගෙ අම්මට වෙඩි තියල ගියත් ඊට වඩා උන්ට පක්ෂෙ ලොකුයි..![]()
මචන්ලා මේක තමයි අලුත්ම සීන් එක, කතෝලික අයට බනින එක, කතෝලික සහෝදර ජනතාව දෙන්න පුළුවන් උපරිම support එක දුන්න...දැන් මුන් ට්‍රයි කරන්නේ සිංහල Buddhist, කතෝලික කොටවන එක. දුක් වෙන උන්ට කියන්නේ, සිංහල Buddhist අයට සැරටම UNP ආණ්ඩුව කෙලවද්දී, උතුරු නැගෙනහිර පන්සල් නටබුන් කඩද්දි, හාමුදුරුවෝ හිරේ දාද්දි එක වචනයක් නොකියපු උන්ට තමයි දැන් කතෝලික ජනතාවට ඇඟිල්ල දික් කරන්නේ...නොදෝමකින් හැත්ත
Meka daapu ekath UNP da manda ban.ayi owa munta therenne naththe.
බටහිර තානාපති කාර්යාල සහ UNP මඩබලකාය 2nd mission පටන් අරගෙන ඉන්නේ, බටහිර ප#යෝ දන්නවා ගෝඨා එක්ක නටන්න බෑ කියල, ඒ නිසා දකුණේ සිංහල ආයිත් බෙදන්න හදන්නේ...අහුවෙන්න එපා කිසිම කෙනෙක්.ඔකුන්ගේ මඩ සීන් එක තාම යනවා. සිංහල Buddhist, කතෝලික මේ වෙලාවේ එකට ඉන්න ඕනි. ත්‍රෙඩ් එක දාපු එකාගේ අරමුණ පැහැදිළියි. අහුවෙන්න එපා...දකුණේ සිංහල බෙදෙන්න දෙන්න එපා.

Machanla
Mama negombo.negombo monawa kiwwath Sinhala % wedi.gota ta chande nolebenna hethuwa thamai lansala.unge jamara weda .un dennath avul.sabhawama awulen inne.camgpain eka aggressive kaleth ne.anith eka royce athule inne.gota negombo ewith me prashana tika iwara kale nethnam negombo Diya wela yanawa