Negombo - බෝම්බෙන් මැරුන උන්ටවත්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    2025ට Campain එක පටන් ගන්න හොද කොනක් අල්ලන් තියෙන්නෙ..

    පක්ශ වලින් කඩන්න බැරිඋන එක කතෝලික බෞද්ධ කියල
    කඩල ගත්ත නම් ආරම්භයෙ හැටියට හොදයි
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2025ට Campain එක පටන් ගන්න හොද කොනක් අල්ලන් තියෙන්නෙ..

    පක්ශ වලින් කඩන්න බැරිඋන එක කතෝලික බෞද්ධ කියල
    කඩල ගත්ත නම් ආරම්භයෙ හැටියට හොදයි


    ඕකට තමයි ඔය ලෑස්ති වෙන්නේ... :yes::yes::yes: DIVIDE & RULE
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මේක වාසියට අරන් කුඩු ලංසා ගෙදර යවන්න තියෙන්නෙ:angry: