Negombo 4X4 accident !! Do not watch if weak hearted !!!

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මමත් දෑක්කේ FB එකෙන්.. Youtube දෑම්මට වෑඩක් නෑ ටිකකින් Remove කරයි .. මෙන්න ලින්ක් එක ඕන් කෙනෙක් ඉන්නවනම් බා ගන්න.. දෑක්කම පිස්සු හෑදෙනවා...
    කිසිම කෙනෙක් Hospital ගෙනියන්නවත් උත්සාහ කරන්නේ නෑ බන් පිස්සු හු*තලා වටේ ඉදන් බලාගෙන ඉන්නවා..

    http://www.mediafire.com/?h0j13dz64ewa1b3
    6.87Mb

    ඈයි මිනිස්සු මේ තරම් මන්ද බුද්දික.. බේර ගන්න බෑරි උනත් ඒ මනුස්සයා තවත් තප්පර කීපයක් හරි ජීවත් කරවන්න පුලුවන්නම් ඒක මොන තරම් දෙයක්ද..
    බේර ගන්න පුලුවන්ද බෑරිද කියන එකට වඩා පුලුවන් තරම් ඉක්මනින් එකකට ගෙනියන එක නේද වටින්නේ..

     
    Last edited: