Negombo Bus Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    යාලුවනේ, උදේ 5 AM-7AM අතර ගාල්ලෙන් පිටත් වෙලා
    1. මහරගම ඇවිල්ල මිගමු යන එකද ඉක්මන් ? කඩවතට ඇවිල්ල මිගමු යන එකද ? කොච්චර වෙලාවක් යනවද ?
    2.මහරගම-මිගමුව හා කඩවත -මිගමුව බස් තියෙන්නේ කොහොමද? (පැයකට වරක්ද ? පැය භාගයකට සැරයක්ද?)
    Rep+ දෙමි.
     
    Last edited:

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    නැහැනේ බන් ??? කොයි වෙලාවටද තියෙන්නේ ? රේප්+

    uba highway da enne. gall depo ekata call ekak dala ahapan bus tiyenawada kiyala mat hitanne tiyenawa machan CTB ehema ati. uba depo ekata call ekak dala check kara gannin. google deiyo laga tiyenawa contact details. highway enawanam itin kadawatin behela tamai ubata ganna wenne but kadawatin ne direct negmbo bus man danna widihata. uba pandara enawanam ithin kotuwen gannin halawata kurunagala wage bus ekak ikmanna negmbo enna puluwan.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,350
    113
    නිධානයක් උඩ
    Aug 12, 2018, 4:39 AM
    Save
    Thanks for your help, Janith G. We had your advice on hand in case we couldn't find our bus.

    I can now report back that the 7:30am direct bus/coach from Galle to Negombo DOES exist.

    It also goes right past Colombo international airport, too (bypassing Colombo), so no need to change in Colombo if you catch this coach! Tickets cost 650 LKR per person.

    It's a very nice, clean, new, air conditioned coach that leaves Galle at 7:30am and goes all the way to Negombo via the express way. I got the impression that stops could be requested anywhere en route but these are the stops that we made and the times they were made:

    Kadawatha (first stop) @ 08:55

    Mudungoda @ 09:15

    Gampaha @ 09:20

    Colombo (Bandaranaike) International Airport @ 09:50

    Galkanda @ 10:05

    Negombo bus station (last stop) @ 10:10

    It actually left Galle as soon as it was full, which was a couple of minutes early (so turn up in plenty of time if you want to take this coach). It leaves from the gravel car park (where several coaches were parked) on the opposite side of the road to the Galle bus station.

    Supposedly, there's one at 4:30pm, as well, but I'll need someone else to confirm that one. We were the only non-locals on board, so I'm guessing not that many tourists know about it yet.

    try this
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    යාලුවනේ, උදේ 5 AM-7AM අතර ගාල්ලෙන් පිටත් වෙලා
    1. මහරගම ඇවිල්ල මිගමු යන එකද ඉක්මන් ? කඩවතට ඇවිල්ල මිගමු යන එකද ? කොච්චර වෙලාවක් යනවද ?
    2.මහරගම-මිගමුව හා කඩවත -මිගමුව බස් තියෙන්නේ කොහොමද? (පැයකට වරක්ද ? පැය භාගයකට සැරයක්ද?)
    Rep+ දෙමි.

    uba yanne kawadada ? Monday nam ude 5 idan kaduwelata bus thiyenawa. ethanin 143 aran dematagoda station awith 8.20 express train eka gaththa nam 9.20 weddi negambo

    Nathnum kadawatha yanna.

    Negambo - Galle Bus number - 0777900613
     
    • Like
    Reactions: TISSA1

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    uba yanne kawadada ? Monday nam ude 5 idan kaduwelata bus thiyenawa. ethanin 143 aran dematagoda station awith 8.20 express train eka gaththa nam 9.20 weddi negambo

    Nathnum kadawatha yanna.

    Negambo - Galle Bus number - 0777900613

    ඔය ලයින් එකේ express train නෑ, පයින් යන ගානට යන එව්වා වගයක් තියනවා කියල ත්‍රෙඩ් එකක තියනවා බන්. රේප් +
     

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    ඔය ලයින් එකේ express train නෑ, පයින් යන ගානට යන එව්වා වගයක් තියනවා කියල ත්‍රෙඩ් එකක තියනවා බන්. රේප් +

    Intercity train 1k thiyenwa bn 8.20ta vithara.9.40 wage weddi negombo station 1ta giyahaki
     
    • Like
    Reactions: TISSA1

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඔය ලයින් එකේ express train නෑ, පයින් යන ගානට යන එව්වා වගයක් තියනවා කියල ත්‍රෙඩ් එකක තියනවා බන්. රේප් +

    Kaluthara idan ena office train eka bun. 8.20 ta dematagodata ennawa
     

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    කටුනායක 18 කණුව බස් හෝල්ට් එකේ තියෙන ලොතරැයි කූඩුවේ ගහලා තිබුනේ...

    180929-0841.jpg


    resolution එක මදි නම් original photo එක පහල link එකෙන් ගිහින් බලන්න.

    Click Here
     
    • Like
    Reactions: TISSA1

    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    හයිවේ එකේ කඩවතට වරෙන්.කඩවත බස් ස්ටෑන්ඩ් එකේ බැහැපන්. ඔතන කොයිවෙලෙත් කඩවත - මිගමු ඒසී බස් තියෙනවා.

    ඒ නැතත් මහරගම, කඩුවෙල වගේ තැන් වල ඉදං මිගමු යන බසුත් කඩවත ස්ටෑන්ඩ් එකට ඇවිත් යන්නේ. එතනින් බස් එකක් ගන්න පුළුවන්.

    උපරිම උනොත් පැයක් ඉන්න වෙයි. එත් අවුලක් නෑ, බස් එකේ නැගලා වාඩි වෙලා ඉන්න පුළුවන් නි ඒසී එකේ.
     
    • Like
    Reactions: TISSA1