හෙට පොඩි වැඩකට කොලඹ එනව. :sorry: කටුනායක ඉදන් හයිවේ එකෙන් ඇවිල්ල පිට කොටුව වෙනකන් පාරවල් ශේප්ද බන් කැළනි ගගේ සීන් එක හින්ද ශුවර් නැද්ද :nerd::nerd: