Nehara Peiris Unseen Childhood and School photos

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ezgif_com_video_to_gif.gif

    kohenda ban meka hoya gathhe lol
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇයි අකමැතිම ඝනයට ඇතුලත් කරේ? :D:oo:

    මෙයාගේ වැඩ නිසා. ;)
    ඕනේම කෙල්ලෙක් කොච්චර ලස්සන වුනත් කරන වැඩත් එක්ක මට අප්පිරියා වෙනවා. :yes: :D
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොකද්ද වෙලා තියන නාස්තිය.??

    ඒකනේ මමත් මේ බැලුවේ . ඇත්තටම මොකක්ද වෙලා තියන නාස්තිය. අරුට සෙට් කරගන්න බැරි උන එක ද දන්නේ නැහැ නාස්තිය.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113

    මෙයාගේ වැඩ නිසා. ;)
    ඕනේම කෙල්ලෙක් කොච්චර ලස්සන වුනත් කරන වැඩත් එක්ක මට අප්පිරියා වෙනවා. :yes: :D
    eyage pawuthgalika jewithya apita wadak na ni bn apita watinne eya niliyak washanen dakwana dakshathywani:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Agree to Disagree
    May 28, 2015
    377
    67
    0

    මෙයාගේ වැඩ නිසා. ;)
    ඕනේම කෙල්ලෙක් කොච්චර ලස්සන වුනත් කරන වැඩත් එක්ක මට අප්පිරියා වෙනවා. :yes: :D
    කෙල්ලගේ කියන්න තරන් වරදක් නෑනේ බන්. දික්කසාද වුන ඒවා, ආයේ බැඳපු ඒවා ගැන අපි දන්නේ නෑනේ හරියට. ඒවට පෞද්ගලික හේතු ඇති සමහර විට අපි දන්නේ නැති
     
    May 28, 2015
    377
    67
    0
    :D
    ලස්සනයි
    :yes::yes:
    ලස්සනයි
    :yes::yes:
    :yes::yes:
    Cute neh?
    :yes::yes:
    Kochchara hodata hitapu kellekda me naasthi wela thiyenne
    nasthi wela kiyanna baha ban. thankata awilla innawane honda.
    :):):)
    sira ban patta 20+++
    ela rep++
    dan balapnako hati
    dan photo wagekuth thibuna naluniliyo eke. e tikath dannam passe
    habay scl kaleth hurathal paatay..monawa uanth lassany nee
    podi kale school kaletath wada hurathal :)
    :):):yes:
    :):):)
    elakiri
    A. සිරියා;19672632 said:
    සෝයි කෙලි පොඩ්ඩ
    :yes::yes::yes::D

    Thank you very much machanla bumps walata!!!!
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    eyage pawuthgalika jewithya apita wadak na ni bn apita watinne eya niliyak washanen dakwana dakshathywani:rofl::rofl::rofl:
    කෙල්ලගේ කියන්න තරන් වරදක් නෑනේ බන්. දික්කසාද වුන ඒවා, ආයේ බැඳපු ඒවා ගැන අපි දන්නේ නෑනේ හරියට. ඒවට පෞද්ගලික හේතු ඇති සමහර විට අපි දන්නේ නැති
    ඔව්, ඒක නම් ඇත්ත තමා... ඒත් මම මෙතනදී කිව්වේ පොදුවේ ඕනේම කෙල්ලෙක් ගැන. :)
    ඒවගේම පෞද්ගලික ජීවිතේම නෙවෙයි අදහස් කළේ...
    හැබැයි, පෞද්ගලික ජීවිතෙත් බලපානවා. :yes:
    (මගේ කවුරුහරි rep කපලා තිබුණා ලිංගික ඊර්ෂ්‍යාව කියලා. :D))
    මම කියන්නේ එහෙම හිතලා නෙවෙයි, :D Nehara ගත්ෙතාත් ඒයාෙග් සමහර acting, හැසිරෙන විදිය මට අල්ලන්නේ නෑ. :no: නිළියන්ගේ divorce case හෙම නම් normal දේවල් නේ.
    හැබැයි මම කැමති නිළියක් blue film වල ඉන්නවානම් එතනදිනම් අනිවාර්යයයෙන් අප්පිරියා වෙනවාමය්.
    මම දන්න කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලෙක් වුනත් මොනවා හරි මම අකමැති දෙයක් නරක දෙයක් කරනවානම් එදා ඉඳන් ටික ටික ආශ්‍රය අඩුකරනවා.
    ඒක guys, ලිංගික ඊර්ෂ්‍යාවවත් වෙන මඟුලක්වත් නෙවෙයි, මගේ හැටි... :D මම එහෙම නිසා අලි වලවල්වල නොවැටී බේරිලා තියනවා. :D
     
    :):):) නිළියක් ගැන අපි දරන අදහසට නිළියගේ පෞද්ගලික ජීවිතෙත් සමහර වෙලාවට ටිකක් බලපානවා තමයි අපි කොච්චර උත්සාහ කරත් ඒ දේවල් අයින් කරලා හිතන්න හැදුවට.:yes:
    "It's always difficult to keep personal prejudice out of a thing like this. And wherever you run into it, prejudice always obscures the truth. " - 12 angry men -
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :):):) නිළියක් ගැන අපි දරන අදහසට නිළියගේ පෞද්ගලික ජීවිතෙත් සමහර වෙලාවට ටිකක් බලපානවා තමයි අපි කොච්චර උත්සාහ කරත් ඒ දේවල් අයින් කරලා හිතන්න හැදුවට.:yes:
    "It's always difficult to keep personal prejudice out of a thing like this. And wherever you run into it, prejudice always obscures the truth. " - 12 angry men -
    :yes: :yes: :yes: :yes: :yes:
     
    May 28, 2015
    377
    67
    0
    :):):)
    අඩේ පොඩි කාලේ මෙකි මාරම ලස්සනයි නේද බන්
    6270769.png
    අම්මටයි තාත්තටයි මාර දුක ඇති මෙයා පොඩියටම නොයිද ලොකු උනාට :lol: ඔය විදියට නටන්න ඉදිරිපත් වෙන්නේ කීයෙන් කී දෙනාද ඔච්චර පොඩි වයසෙදිම.