NeoBux Cash Out

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මම NeoBux ඇත්තද කියල බලන්න Cash Out කලා.....

    වැඩේ හරි....... මෙන්න Screen caps.................

    ifvpep.jpg

    x6bmt.jpg

    avo5cz.jpg

    70xcft.jpg

    වැඩේ නම් ගොඩ ඒත් ඒක PAYPAL නම් බෑ ALERTPAY තමයි.....
     
    Last edited:

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    elaaaaz...maath payout ekak gatta..$3ka..machan dan umba me salli walata mokada karanne..pp daganna labunoth matath pm ekak daanna...
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම NeoBux ඇත්තද කියල බලන්න Cash Out කලා.....

    වැඩේ හරි....... මෙන්න Screen caps.................

    ifvpep.jpg

    x6bmt.jpg

    avo5cz.jpg

    70xcft.jpg

    වැඩේ නම් ගොඩ ඒත් ඒක PAYPAL නම් බෑ ALERTPAY තමයි.....

    moko paypal bari ????
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    moko paypal bari ????

    PayPal ලංකාවට Accept නෑ කියලයි කියන්නෙ...... ( ඒ කියන්නෙ paypal එ‍කෙන් permisson දීල නෑ.. ලංකාවෙන් හදපු NeoBux ගිණුම් වලට අදාලව Cash Out කරන්න දෙන්නෙ නෑ PayPal )
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    aei unata lankawen pita (proxy) ekak dala hadana paypal walata cash out denawa !
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    MEHE VISA CARD EKAK PAYPAL/ALTERPAY EKATA JOINT KARALA SALLI GANNA PULUWAN NEDA.

    ETH 2.76$ ARAN MOKATADA.EKA PARA 500$ WITARA GANNA SET KARAGANNA.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඇයි ඔයාට කලින් මොකක් හරි සැකයක් තිබුනද Neobux pay කරන එකක් නැහැ කියලා...:confused:

    මම දන්න තරමින්නම් Neobux තමුන්ගෙ members
    ට වෙලාවට pay කරනවා...ඒකෙ සැකයක්නම් නැහැ...

    ඒත් ඉතින් හිතන්න ඊට වඩා දේවල් තියෙනවා...:rolleyes::rolleyes::rolleyes:

    කොහොමඋනත් මම ඔයාට පොඩි උපදෙසක් දෙන්නම්...සල්ලි ගෙවලා upgrade කරන්නවත් referrals rent කරන්නවත් යන්න එපා...:dull:

    නැත්තම් අන්තිමට ඔයාට කාලය විතරක් නෙමෙයි, මුදලුත් නැති වෙයි...:dull:

    මගේ සුභ පැතුම්...!!! :yes:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි ඔයාට කලින් මොකක් හරි සැකයක් තිබුනද Neobux pay කරන එකක් නැහැ කියලා...:confused:

    මම දන්න තරමින්නම් Neobux තමුන්ගෙ members
    ට වෙලාවට pay කරනවා...ඒකෙ සැකයක්නම් නැහැ...

    ඒත් ඉතින් හිතන්න ඊට වඩා දේවල් තියෙනවා...:rolleyes::rolleyes::rolleyes:

    කොහොමඋනත් මම ඔයාට පොඩි උපදෙසක් දෙන්නම්...සල්ලි ගෙවලා upgrade කරන්නවත් referrals rent කරන්නවත් යන්න එපා...:dull:

    නැත්තම් අන්තිමට ඔයාට කාලය විතරක් නෙමෙයි, මුදලුත් නැති වෙයි...:dull:

    මගේ සුභ පැතුම්...!!! :yes:

    honda upadesak !! thank you !! :D
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඇයි ඔයාට කලින් මොකක් හරි සැකයක් තිබුනද Neobux pay කරන එකක් නැහැ කියලා...:confused:

    මම දන්න තරමින්නම් Neobux තමුන්ගෙ members
    ට වෙලාවට pay කරනවා...ඒකෙ සැකයක්නම් නැහැ...

    ඒත් ඉතින් හිතන්න ඊට වඩා දේවල් තියෙනවා...:rolleyes::rolleyes::rolleyes:

    කොහොමඋනත් මම ඔයාට පොඩි උපදෙසක් දෙන්නම්...සල්ලි ගෙවලා upgrade කරන්නවත් referrals rent කරන්නවත් යන්න එපා...:dull:

    නැත්තම් අන්තිමට ඔයාට කාලය විතරක් නෙමෙයි, මුදලුත් නැති වෙයි...:dull:

    මගේ සුභ පැතුම්...!!! :yes:

    ඒක නම් හරි තමයි