ඇත්තටම මට දැනගන්න ඕන නියෝ බක්ස් වලින් මුදල් උපයන්න පුළුවන්ද? කියල
දැනට එලකිරි එකේ නියෝ බක්ස් කරන අය ඉන්නවනම් විස්තර දාන්න. හැබැයි මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනව මේ ගැන විහිලු කරන්න එපා.
මොකද කියනවනම් මම දැනට මේ එකේ ඇඩ් ක්ලික් කරනවා. බලාපොරොත්තුවක් තියෙනව ගෝල්ඩ් එකවුන්ට් එක අරගන්න. මට ඕන මාසෙකට රුපියල් 10000 විතර හොයන්න. වැඩි ආසාවල් නැහැ. හැම එකම වගේ ට්රයි කරලා බැරිම තැන තමයි මේක තෝර ගත්තේ.
අනේ ඇත්තටම ඔයගොල්ලන් කවුරු හරි නියෝ බක්ස් කරනව නම්, මේකේ ගෝල්ඩ් එකවුන්ට් එක අරගෙන 10000 හරි උපයන්න පුළුවන්නම් මට විස්තර කියන්න.
මෙතන කියන්න බැරිනම් පී එම් එකක් හරි දාන්න කියල මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනවා. තෙරුවන් සරණයි!