Nepal රෙදි නැතුව ඇදන් යනවා 🥲

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    මුන් ලංකාවලු ආදර්ශෙට අරන් තියෙන්නේ..හැබැයි මුන් ටිකක් too much වගේ
     
    • Like
    Reactions: msan

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    අරගල නම් දැන් ඇති වගේ .. ඕව ගෙන් වාසිය ඉන්දියාවට .
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,218
    8,045
    113
    Galaha
    අරගල සීන් අවේ චීනේ කොවිඩ් එන්න කලින් මිලියන ගානක් පාරට බැස්සා. ඊට ටික දවසකට පස්සෙ කොවිඩ් ආවා ඒ අරගල සීන් කොහෙන් ගියාද කියල කාටවත් මතක නෑ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,628
    13,326
    113
    නේපාලේ තියෙන්නෙත් ලංකාවේ වගේ වාමාංශික පාලනයක්
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,089
    113
    මේව දකින පොහොට්ටු හැත්තට අතීතේ මතක් වෙනවා ඇති ගූ යනවා ඇති 🥴
     
    • Haha
    Reactions: JINX_XNIJ

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    අරගල නම් දැන් ඇති වගේ .. ඕව ගෙන් වාසිය ඉන්දියාවට .
    මේවා යට ඉන්දියාව පත්තු කරනවා වගේ නිකන් පේනවා වගේ එකක් දෙකක් නෙමෙයිනේ, ලංකාවේ බංගලා දෙසේ දැන් නේපාලේ . වටේම උන්ට කෙල වෙනකොට වාසිය උන්ට
     
    • Like
    Reactions: san**