නෑ ඔය කතාව වැරදියි. ලංකාවට මොකක් හරි event එකක් ආවම , රජය කාලායතනයක් සම්බන්ද කරගන්නේ contract එකක් හරහා. ඒ කියන්නේ කළා ආයතනය රජයට වැඩ කරන sub contractor කෙනෙක් වගේ , හැබැයි කලා ආයතනය කියන්නේ පෞද්ගලික ආයතනයක් මිසක් රජයේ ආයතනයක් නෙමෙයි.Aseka Wijewaradhana
චන්නගේ කළා ආයතනය ඇතුලේ අසේකා නටාගත්තට ප්‍රශ්නයක් නෑ, ඒත් ගොඩක් international events වල ලංකාව represent කරන්න යවන්නේ චන්නලා. උන් යන හැම එකේම main dancer අසේකා. චන්නගේ දුව උනා කියන එක රටක් නියෝජනය කරන්න සුදුසුකමක් නෙවේනේ. ඒකට තමයි nepotism කියන්නේ. 2011 world cup එකේ opening එකට අච්චර ලස්සන කෙල්ලෝ අස්සේ චන්නගේ දුව ඉස්සරහින් dance කරනවා. ඒ වගේ කුහක ක්‍රම වලින් අසේකාව hit කරා මිසක් අසේකා කියන්නේ සාමාන්‍ය talent එකක් තියෙන සාමාන්‍ය පෙනුමක් තියෙන කෙල්ලෙක් විතරයි.
පෞද්ගලික ආයතනයට පුළුවන් වැඩේ කරන තමන්ගේ සේවකයන්ව තොර ගන්න.
has zero credibility for his actions.