Neptune බැලූනය

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    203370742_1252586225262598_5067430647828943868_n.jpg


    Space Perspective සමාගම විසින් ඔවුන්ගේ ඉහළ වායුගෝලයට පුද්ගලයින් ගෙන යන **Neptune **බැලූනයේ ආසනයක මිල ඩොලර් **125,000 **ක් බව ප්‍රකාශ කරයි. 2024 සිට NASA කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන මෙම ගමන්වලදී හයිඩ්‍රජන්වලින් පිරවූ මීටර් 200 ක විෂ්කම්භයක් ඇති බැලූනයක් මගින් එහි එල්ලා ඇති යානය කිලෝමීටර් 30 ක් දක්වා උසකට පැය 2 ක ගමනක් ගෙන යයි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් හිතුවෙ ගූගල් බැලුන් එකේ අලුත් එකක් කියල
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මට උඩ ඉඳන් බිම බලද්දි වමනෙ යන්න එනවා. :baffled:
     

    Similar threads